Guitar Play කරන්න ඉගෙන ගන්න
මාත් මෙන්න මේ ජාතියේ ( StarSun Guitar ) ගිටාර් එකක් ගත්තා.
චුටි කාලේ ඉදන්ම ගිටාර් Play කරන්න ආසාවක් තිබ්බා
ඒත් අධ්‍යාපන කටයුතු නිසා ඒක අතෑරලා දැම්මා..
ගිටාර් ගහන්න ඉගෙන ගන්න හොද පන්තියක් එහෙම දන්න අය ඉන්නවද ?
මෙතන ගිටාර් පන්ති වලට ගිය අයත් ඇතිනේ , පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ මට මුල ඉදන්ම ඉගෙන ගන්න ඕනේ..

Yamaha Ewa Ehema Set Una Ewa Sawththuy..