මේක හොදට බලන්න මොකද මේවගේ දේවල් ලංකාවෙත් ඕනෑතරම් අපේ කුප්ප වෙළෙන්දෝ කරනවා ඇති ..අර පිටකොටුවේ උරු තෙල් බිස්නස් එකත් ඔය වගේ සීන් එකක් තමයි .හුගක් කඩවල තෙල් වලට මේවගේ උරු තෙල් පාවිච්චි කරනවා නැත්නම් පාවිච්චි කරපු තෙල් නැවත පාවිච්චි කරනවා
දැන් නම් කඩෙන් කෑම නොකන තරමට හොදයි


දැන් නම් කඩෙන් කෑම නොකන තරමට හොදයි






