Gym එකේ කෙල්ලෙක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නෑ බන්
    මහතක් නැහැ
    එයත් weight training කරනවා ටිකක් හොදට
    මහත අයට හිත යන්නේ නැහැ


    ඕන් බලපන්. ඕකිට අනිවා කොල්ලෙක් ඇති. ඊළග සැරේ ගියාම පොඩ්ඩක් මේකිගේ නම හොයා ගන්න ට්‍රයි කරපන්. ඊට පස්සේ ඉන්‍ස්ට , ෆේස්බුක් සර්ච් කරලා බලපන්.
     
    • Like
    Reactions: Crazyeranga

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    ඕන් බලපන්. ඕකිට අනිවා කොල්ලෙක් ඇති. ඊළග සැරේ ගියාම පොඩ්ඩක් මේකිගේ නම හොයා ගන්න ට්‍රයි කරපන්. ඊට පස්සේ ඉන්‍ස්ට , ෆේස්බුක් සර්ච් කරලා බලපන්.
    dan godak kellonta kollo innawa bn

    habai ahana ahana kollata kellek naha :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    Ekatama eye contact thama one hina weyan prasannawa e gamanma.eeta passe small talk 1k danna balapan eta passe ubata therei ekiwa approach karanna one widiha

    ඕවා හරියන් නෑ ජිම් එකකට
     

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    පළවෙනි දවසේම කතා කරන්න බැරි වුනාට අවුලක් නෑ, පොඩිවට හිනාවක් දාන්න දකින හැම මොහොතේම...
    දැනට ලෝකයේම වැඩි අවධානයක් තියෙන භාෂාව තමයි සිනාව..
    අනික මචන්. ඒකිට කොල්ලෙක් ඉදි කියන මතයෙන් අපි හිතන්න හොද නෑ, එහෙම හිතන පතන හින්දායි. හැම කොල්ලෙක්ටම තවමත් කෙල්ලෙක් දා ගන්න විදියක් නැතිව ඉන්නේ. ඒ වගේම ලස්සන හැම කෙල්ලෙක්ටම කොල්ලෙක් නෑ... ඒ වගේ අපි හිතන පතන හින්දා..
     
    • Like
    Reactions: gihann6

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    eki enne car eke hari scooter eke nm hulan arapan.arala yanna lanweddima gihin danne nawage idala ekita spare wheel eka daganna udaw karapan
    meka patta plan karala hariyata karoth. panala gihin spare wheel eka danna yannath honda na
    Budu amme meke advices dena ewunnam sira. Ubata oka nathi karalama danna hadanne
    na ban hondata plan karala karanna one ithin