උබලගෙ පලවෙනි ජිම් අත්දැකීම පොඩ්ඩක් බෙදාගනින්කො මට උණ වගෙ අත් දෙක නමන්නත් බෑ නින්ද යන්නෙත් නෑ ඇඟ රිදෙනව...එපා වෙල ඉන්නෙ 
matath ehemaiනිදාගන්නකොට ඇදේ අනිත් පැත්ත පෙරලෙන්න බැරුව ගිටියේ
koheda ganna thiyenne ?Okata hodama ara hot water rubber bag eka.aga thawanna.