GYM ගිය පළවෙනි දවස

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබලගෙ පලවෙනි ජිම් අත්දැකීම පොඩ්ඩක් බෙදාගනින්කො මට උණ වගෙ අත් දෙක නමන්නත් බෑ නින්ද යන්නෙත් නෑ ඇඟ රිදෙනව...එපා වෙල ඉන්නෙ o_O
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    palaveni davase meeta sathi 2kakata kalin. cardio kale kakul dekama ridenna gatta davas 3k vithara giyaata passe harigiye. 1st day workout godak karanna yanna epa.
    palaveni masema ridenava aga kohomath. trainer kenek ekka workout purudu veyan
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    නිදාගන්නකොට ඇදේ අනිත් පැත්ත පෙරලෙන්න බැරුව ගිටියේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    තේ එකක් බීපන්
    නැත්තන් Tramadol පෙත්තක් හොයන් බීපන්
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ohoma thamia bn. samaharunta unath ganenawa. weniwalgata beepan. tika dawasak yaddi oka ganak nathi wenawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    නවත්තන් නැතුව දිගටම පලයන් දවසකින් දෙකකින් හරියයි
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    හොඳට ප්‍රොටීන් කාපන්, නිදා ගනින්... දවස් 2-3 යනකොට හරි යයි
     
    • Like
    Reactions: Voldemort Bro

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Increase your protein intake and give the body a good 2-3 rest. When the pain starts to fade away hit the gym again and do a light workout and that is it.
     
    • Like
    Reactions: Voldemort Bro