Gym යන අයගෙන් help එකක්
මචන්ලා මම දැන් gym යන්න අරගෙන මාස දෙකක් විතර වෙනවා. ඒ දවස් වල නම් බඩ ටිකක් දාල තිබ්බේ. ඒක නිසා මම ගිය දවසේ ඉදන් බඩට exercise කලා ගොඩක්. කොහොම හරි දැන් වෙද්දී බඩ නම් සෑහෙන්න අඩු වෙලා pack එකෙන් ලාවට වගෙත් ඇවිල්ලා තියනවා. මම ඇගෙන් ගොඩක් ලොකු කෙනෙක් නෙමෙයි. මේක පටන් ගද්දි බර 51kg. දැන් බර 48.2kg.
බඩ අඩු වෙනවා කියන්නේ ඇගේ fat එක අඩු වෙලා බර අඩු වෙනවා කියන theory එක මට තේරෙනවා.
මට බඩ එන්නේ නැතුව ඇග bulk කරන්න විදියක් නැද්ද? අපේ gym එකට අලුත් instructor පොරක් ඇවිල්ල ඉන්නේ. මිනිහා ඊයේ කියනවා මට ඇග හදන්නයි pack එක හදන්නයි දෙකම කරන්න බෑලු.
මේ කතාව කොච්චර දුරට ඇත්තද? මොකද මටත් දැන් ආසාවක් තියනවා ඇග පොඩ්ඩක් bulk කරගන්න. මේ විදියට හිතුවොත් මම ඇග bulk කරන්න කෑම කෑවොත් ආයි බඩ එන්න ගනිද

Nutrition ගැන හෝ gym ගැන දන්න අයගෙන් advice එකක් ඕන. දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන යන්න .