Gym යන අයගෙන් help එකක්

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Gym යන අයගෙන් help එකක්

    මචන්ලා මම දැන් gym යන්න අරගෙන මාස දෙකක් විතර වෙනවා. ඒ දවස් වල නම් බඩ ටිකක් දාල තිබ්බේ. ඒක නිසා මම ගිය දවසේ ඉදන් බඩට exercise කලා ගොඩක්. කොහොම හරි දැන් වෙද්දී බඩ නම් සෑහෙන්න අඩු වෙලා pack එකෙන් ලාවට වගෙත් ඇවිල්ලා තියනවා. මම ඇගෙන් ගොඩක් ලොකු කෙනෙක් නෙමෙයි. මේක පටන් ගද්දි බර 51kg. දැන් බර 48.2kg. :D
    බඩ අඩු වෙනවා කියන්නේ ඇගේ fat එක අඩු වෙලා බර අඩු වෙනවා කියන theory එක මට තේරෙනවා.

    මට බඩ එන්නේ නැතුව ඇග bulk කරන්න විදියක් නැද්ද? අපේ gym එකට අලුත් instructor පොරක් ඇවිල්ල ඉන්නේ. මිනිහා ඊයේ කියනවා මට ඇග හදන්නයි pack එක හදන්නයි දෙකම කරන්න බෑලු.:angry::angry:

    මේ කතාව කොච්චර දුරට ඇත්තද? මොකද මටත් දැන් ආසාවක් තියනවා ඇග පොඩ්ඩක් bulk කරගන්න. මේ විදියට හිතුවොත් මම ඇග bulk කරන්න කෑම කෑවොත් ආයි බඩ එන්න ගනිද :confused::confused:

    Nutrition ගැන හෝ gym ගැන දන්න අයගෙන් advice එකක් ඕන. දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන යන්න .
     
    • Like
    Reactions: BadBlueGenius

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    machan badata digatama exercise karana gaman honda supplement ekak use karanna. mokada nikan yakada essuwata angwal hadenne na ne.
     
    Last edited:
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    machan badata digatama exercise karana gaman honda supplement ekak use karanna. mokada nikan yakada essuwata angwal hadenne na ne.

    supplement ගහන්නේ නැතුව කෑමෙන් ඕක කරන්න විදියක් නැද්ද බ්‍රෝ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    විල්සන් මාමා;23415026 said:
    Badata monada bun karana exercises tika
    ubata 2 days workout ekakda thiyenne
    matath bada hadaganna one

    machan mu kettu nisa badata sellam karala abs awata oya mahatha keneknam, badata sellam karama fat layer ekata yatin abs awilla bada thawa lokuwata penawa. :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Kasun93 rox

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    supplement ගහන්නේ නැතුව කෑමෙන් ඕක කරන්න විදියක් නැද්ද බ්‍රෝ

    eka hariyanne na machan. lankawe api kana kama balance na. eka nisa oyata agna hadaganna ona nam honda protein supplement ekak use karanna wenawa..
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    විල්සන් මාමා;23415026 said:
    Badata monada bun karana exercises tika
    ubata 2 days workout ekakda thiyenne
    matath bada hadaganna one

    mama kale machan app ekak dagena. "six packs in 30 days" oya app ekai normal schedule ekai thama kale. oya deke combination eken thama adu une.

    machan mu kettu nisa badata sellam karala abs awata oya mahatha keneknam, badata sellam karama fat layer ekata yatin abs awilla bada thawa lokuwata penawa. :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:
     
    machan mu kettu nisa badata sellam karala abs awata oya mahatha keneknam, badata sellam karama fat layer ekata yatin abs awilla bada thawa lokuwata penawa. :rolleyes::rolleyes::rolleyes:
    Mama godakma mahatha naha
    habai aga tikak thiyenawa
    mage shoulders walata ehema wadinawa bun hodata
    eth badata kalata wadak na
    uba oya kiyana scene ekada manda
    itin mokada karanna one mekata
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Supplement Nethuwama Be Da?

    thanx machanla..

    whey protein ekak wageda hoda?

    Supplement Nethuwama Be Da? Samahara aya kiyana neda Vegetarian ma indala anga hada gattha kiyala....

    Ethakota oya whey protein prashna eyalata nedda?

    HTML:
    http://www.greatveganathletes.com/bodybuilders
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    supplement ගහන්නේ නැතුව කෑමෙන් ඕක කරන්න විදියක් නැද්ද බ්‍රෝ

    supplement නැතුව පුළුවන් තරම් natural පලයන් උබට ඕන හුලන් ගැහුවා වගේ පිම්බෙන්නද ?
    පුළුවන් තරම් කෑම වැලින් බැලන්ස් කරපන්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම අවුරුදු ගානක් කරනවා බන් supplement එකක් දෙකලවත් නැ එක එකාගේ පච වලට අහු වෙන්න එපා
    නිකම් ෆාර්ම් උරෝ වගේ ඇග හදන්නේ නැතුව natural කරපන් ඕන තරම් කෑම තියෙනවා search කරලා බලපන්
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    විල්සන් මාමා;23415124 said:
    Math oya app eka dagatta. Habai try kale na bun. Balamu try ekak deela

    try ekak deela balanna saho. mata nm sahenna result ekak tiyanawa eken. habai ithn hamadama wage karanna ona. gym yana dawasaa witharak karala madi. mama mulma tike gdra inna dawas walath kara oka.