gym යන උන් ගෙන් උපදෙසක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    every other day palayan. Uba weight training/resistance training karanna gattada giyapu gaman.

    Two weeks witara Cardio witarak karala, ita passe anik ewa karanna ganin.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    muladi ohoma thamai. habai protein madinam recover wenna kal yanawa. hodata protein kannna.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    usa kiyada? kochchara kalayak giyada?
    5'10 / 70kg අවුරුදු 5ක් 6ක් සෙල්ලම් කලා බම්,

    දූපතෙන් පිට හිටපු කාලෙ මම වැඩ කරපු තැන් වල හොඳ ජිම් තිබ්බ ඉතින් ඒවාට ගියා නිකන් නිසා. ඒවා වල හොඳ පුරුදු කරන උන් හිටියා දූපතේ වගේ ලාමක ටින් ටින් පැණියෝ නෙමේ, මෙහෙ ඉන්න පැණි ඇඹලයෝ trainers එක්ක කොහොමද බම් කොල්ලෙක් achivement එකකට යන්නේ?

    දූපතේ පකයෝ දන්න දෙයක් නෑ, මම මහලොකුවට ජිම් කෙරුවාව දන්නේ නෑ හැබැයි ගානට meal එකක් හදාගෙන කාලා ඇඟ maintain කර ගෙන shape එකේ ඉන්න දන්නවා.

    පාට පෙනුම වැඩි ලස්සනක් නැති නිසා ජිම් යන සීන් එකට බැස්සෙ, කැත කියන insecure සීන් එක mind එකෙන් අයින් කරගන්න. ලස්සනක් නෑ තාමත් හැබැයි ඇඟ shape එකේ තියන නිසා ඇඳුමක් පැළදුමක් ඇන්දම පොඩියට පෙනුමක් එනවා ඉතින් 🤭🤗
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පාට පෙනුම වැඩි ලස්සනක් නැති නිසා ජිම් යන සීන් එකට බැස්සෙ, කැත කියන insecure සීන් එක mind එකෙන් අයින් කරගන්න. ලස්සනක් නෑ තාමත් හැබැයි ඇඟ shape එකේ තියන නිසා ඇඳුමක් පැළදුමක් ඇන්දම පොඩියට පෙනුමක් එනවා ඉතින් 🤭🤗
    මෙන්න මේක නිසා තමා මාත් යන්නේ...
     
    • Love
    Reactions: MR.YOLO

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    5'10 / 70kg අවුරුදු 5ක් 6ක් සෙල්ලම් කලා බම්,

    දූපතෙන් පිට හිටපු කාලෙ මම වැඩ කරපු තැන් වල හොඳ ජිම් තිබ්බ ඉතින් ඒවාට ගියා නිකන් නිසා. ඒවා වල හොඳ පුරුදු කරන උන් හිටියා දූපතේ වගේ ලාමක ටින් ටින් පැණියෝ නෙමේ, මෙහෙ ඉන්න පැණි ඇඹලයෝ trainers එක්ක කොහොමද බම් කොල්ලෙක් achivement එකකට යන්නේ?

    දූපතේ පකයෝ දන්න දෙයක් නෑ, මම මහලොකුවට ජිම් කෙරුවාව දන්නේ නෑ හැබැයි ගානට meal එකක් හදාගෙන කාලා ඇඟ maintain කර ගෙන shape එකේ ඉන්න දන්නවා.

    පාට පෙනුම වැඩි ලස්සනක් නැති නිසා ජිම් යන සීන් එකට බැස්සෙ, කැත කියන insecure සීන් එක mind එකෙන් අයින් කරගන්න. ලස්සනක් නෑ තාමත් හැබැයි ඇඟ shape එකේ තියන නිසා ඇඳුමක් පැළදුමක් ඇන්දම පොඩියට පෙනුමක් එනවා ඉතින් 🤭🤗
    Gym yaddi look eka pattama young looking wenawa ban.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Gym yaddi look eka pattama young looking wenawa ban.
    ඇඟ shape එකට ඉද්දී වයස කියන්න බෑ වගේ සීන් එකක් තියනවා, මූණ මගේ පට්ට කැතයි බම් (කැතයි කියන්නේ දූපතට සෙට් නෑ, දෙමළ ෆිල්ම් වල ඉන්න අඩුකුලේ මැරයෙක් වගේ මූණක් තියෙන්න 🤭)

    හැබැයි බම් ඇඳුමක් පැළඳුමක් ගානට match කරලා ඇඳල body-fit slim-fit වගේ ඇඟේ shape එක පේන විදියට මම අඳිනවා කරනවා, එතකොට මුලික focus එක යන්නේ මගේ ඇඳුම් එක්ක මගේ body shape එකට මචං. ඇඟ දැක්කම මම තරුණ එකෙක් වගේ පේනව, මූණ දැක්කම වයස පේනව රැවුල් ඉදිලා කොන්ඩේ අඩුයි.

    අර නිකන් පොඩි illusion වගේ සීන් එකක් එතනදි වෙන්නේ 😉🤗
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    5'10 / 70kg අවුරුදු 5ක් 6ක් සෙල්ලම් කලා බම්,

    දූපතෙන් පිට හිටපු කාලෙ මම වැඩ කරපු තැන් වල හොඳ ජිම් තිබ්බ ඉතින් ඒවාට ගියා නිකන් නිසා. ඒවා වල හොඳ පුරුදු කරන උන් හිටියා දූපතේ වගේ ලාමක ටින් ටින් පැණියෝ නෙමේ, මෙහෙ ඉන්න පැණි ඇඹලයෝ trainers එක්ක කොහොමද බම් කොල්ලෙක් achivement එකකට යන්නේ?

    දූපතේ පකයෝ දන්න දෙයක් නෑ, මම මහලොකුවට ජිම් කෙරුවාව දන්නේ නෑ හැබැයි ගානට meal එකක් හදාගෙන කාලා ඇඟ maintain කර ගෙන shape එකේ ඉන්න දන්නවා.

    පාට පෙනුම වැඩි ලස්සනක් නැති නිසා ජිම් යන සීන් එකට බැස්සෙ, කැත කියන insecure සීන් එක mind එකෙන් අයින් කරගන්න. ලස්සනක් නෑ තාමත් හැබැයි ඇඟ shape එකේ තියන නිසා ඇඳුමක් පැළදුමක් ඇන්දම පොඩියට පෙනුමක් එනවා ඉතින් 🤭🤗
    Patta patta ❤️❤️
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මෙන්න මේක නිසා තමා මාත් යන්නේ...
    උපන් කැත යවන්න බෑ ඉතින් දූපතේ ජාන 🤭

    ☝️හර්ද මේකයි.... උඹලත් මනුස්සයෝ.... තේරුම් ගනින්.... උඹලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ🥴
     
    • Sad
    Reactions: Heshan Daminda

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ටික දවසකින් ඔය වේදනාව නැතිව ගිහින් ෆිට් ගතියක් එනවා. ඕක නැතිවුනාම ඇග නිකන් නැහැ වගේ ෆීලින් එකක් එනවා.
    කුඩු ගැහුවා වගේ තමයි ජිම් යන එක..

    ලෙඩ හැදෙන එක අඩු වෙලා, ෆිට් එකේ, සෙස්ස විදියට ඉන්නකොට ආතල්....

    කොළු කාරයො පස්සන් එනකොට තමයි අවුල
    ඇයි බන් මේ සමහර එවුන් අහන්නෙත් නැතුව හෙල්ප් කරන්ඩ advice දෙන්ඩ එන්නේ. ඇනයක් වෙලා තියෙන්නේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඇයි බන් මේ සමහර එවුන් අහන්නෙත් නැතුව හෙල්ප් කරන්ඩ advice දෙන්ඩ එන්නේ. ඇනයක් වෙලා තියෙන්නේ
    උබ වැරදියට කරනවනං උපදෙස් ගනින්