Gym යන කිරියො හදාගන්න high protein meals මොනවද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,839
    9,986
    113
    මට දන්න කෙනෙක් කියන්නකො කව්පි සතියට දෙපාරක් රෑට කෑවට ප්‍රශ්නයක් නැහැ ද. සෙම තියන කෙනෙක්ට හොදද..
    කව්ප ගැනනම් නොදනී.
    සෙම තියනවනම් රෑට මුංඇට, බිත්තර, චිකන් කන්න එපා. වැඩි වෙනවා උදේට.
    Fry කරපු මස් මාලු අවුලක් නෑ. කඩලත් අවුලක් නෑ.
    Experience එකෙන් කිව්වෙ. ඒ නිසා හේතු අහන්න එපා දන්නෙ නෑ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mama aurudu ganak thisse gym yanne..
    eth tama patta widiyata kettui..
    mamanam oya high protein monawath aran naha..
    samanya widiyata kanne.. habai fitness thiyanawa kettu unata. ledath adui
     
    • Like
    Reactions: thomian

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    mama aurudu ganak thisse gym yanne..
    eth tama patta widiyata kettui..
    mamanam oya high protein monawath aran naha..
    samanya widiyata kanne.. habai fitness thiyanawa kettu unata. ledath adui
    ඉතින් බන් ඔහොම්ම ප්‍රොටීන් ටිකක් ගන්න ගනින්කො මසල්ස් ටික හැදිල එනවනෙ. ෆිට්නස් වලට විතරයි කරන්නෙ කියන බොරුවට අහුවෙන්න එපා. Muscles කියන්නෙ fitness තමයි. (Unless you're doing a endurance sport).
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,537
    113
    පේමන්ට් එකේ.
    ගම් බිත්තර 6 දවසකට කනවා.
    උදෙ නැගිට්ට ගමන් හීල් බත් නැත්තම් මුන් ඇට කව්පි කඩල මික්ස් එකක් ( කලින් දවසේ වතුර දාලා තියපන්)
    ප්‍රෝටීන් ශේක්
    දවස් 2 කට පාරක් ෆ්‍රෙශ් ඉල්ක් වන් ලීටර්
    චිකන් 200 ග් ඩේල් සුප් එකක් එලවලු දාල බොනවා

    වෙනසක් තිබේ.කරලම බලපන්.
    machan hamadama oya set eka gannawanam, kochcharak wiyadam wenawada?