කව්ප ගැනනම් නොදනී.මට දන්න කෙනෙක් කියන්නකො කව්පි සතියට දෙපාරක් රෑට කෑවට ප්‍රශ්නයක් නැහැ ද. සෙම තියන කෙනෙක්ට හොදද..
සෙම තියනවනම් රෑට මුංඇට, බිත්තර, චිකන් කන්න එපා. වැඩි වෙනවා උදේට.
Fry කරපු මස් මාලු අවුලක් නෑ. කඩලත් අවුලක් නෑ.
Experience එකෙන් කිව්වෙ. ඒ නිසා හේතු අහන්න එපා දන්නෙ නෑ.