Gym යන ගමන් ගන්න Supplement එකක් කියහල්ලකො

unkown

Member
Sep 4, 2016
258
11
0
Gym යන ගමන් ගන්න Supplement එකක් කියහල්ලකො

මගෙ බර 43KG විතර.දැනටමත් gym යනවා.ටිකක් මහත් වෙන්න පුලුවන් හොද Supplement එකක් දාන්න්වනම් කියාන යමුද ? ගාණත් එක්ක?
 
Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Supplement ගත්තට පස්සේ අතුරු ප්‍රතිඵල තියෙනවද? මම කිව්වේ ලමයෙක් හදන්න බෑ වගේ ඒවා.:nerd:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    Supplement ගත්තට පස්සේ අතුරු ප්‍රතිඵල තියෙනවද? මම කිව්වේ ලමයෙක් හදන්න බෑ වගේ ඒවා.:nerd:

    I think you've mixed up the side effects of steroids with supplements
    but better to be natural than using supplements :yes::yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Supplement ගත්තට පස්සේ අතුරු ප්‍රතිඵල තියෙනවද? මම කිව්වේ ලමයෙක් හදන්න බෑ වගේ ඒවා.:nerd:

    ඒවා දන් නෑ..... ගල්නං සෙට්වෙනවා පුතී...... අත්දැකීමෙන් හා ෆැමිලි ඩොකා කියපු නිසා කියන්නේ
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sup ganna issella nutritionist knk allal ube kama ratawa wenas karanna try ekak diyan,

    nathnam aduma dawasata aduma egg4k wath kapan ,
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මගෙ බර 43KG විතර.දැනටමත් gym යනවා.ටිකක් මහත් වෙන්න පුලුවන් හොද Supplement එකක් දාන්න්වනම් කියාන යමුද ? ගාණත් එක්ක?

    Supplement one na bn uba gym yna gmn hwsa kadekin hodta kala playn bithra mas thyna hoda kamak... anwa wdiwenwa mchoo mge yaluwek masa 3n 8kg wdi una ehma krla... selam krla apu gmn knna one ethkota agata allwa bn kama....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබේ ඇගේ බරත් අඩු නිසා කෑම වලින්ම ගනින් බන් අවශ්‍ය ප්‍රෝටීන්. තව සයිස් වෙන්න කැලරි ඕන හොදට කාපන් කියල තමයි කියන්න තියෙන්නේ.