Supplement ගත්තට පස්සේ අතුරු ප්රතිඵල තියෙනවද? මම කිව්වේ ලමයෙක් හදන්න බෑ වගේ ඒවා.![]()

මගෙ බර 43KG විතර.දැනටමත් gym යනවා.ටිකක් මහත් වෙන්න පුලුවන් හොද Supplement එකක් දාන්න්වනම් කියාන යමුද ? ගාණත් එක්ක?