dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    athulata warenko....

    athulata warenko....

    athulata warenko....

    athulata warenko....

    mchnla mata gym ekakata yanna velawak naaha, itin gedarata badu aran workout karanna thama hitan inne

    mata one pahala tiyena dewal vitarai,

    1. barbel- 7 ft
    2. weights - 100 kg
    3. bench ekak
    4. squat rack

    mata oya badu tika ganna hoda place ekak kiyapnko, ganan adui nam thama hoda....
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ටයිටල් එක වෙනස් කරගනින් අපි රැවෙටෙනවා..වෙන බඩුවක් බලන්න ආවේ :angry:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    බඩු ගත්තට මදි.
    උබ මීට කලින් සෙල්ලන් කරල නැත්තන් හරියටම සෙල්ලන් කරන technique schedule එහෙම ඉගෙනගනින්.
    නැත්තන් සෙල්ලම් නොකර හිටිය නන් හොදයි කියල හිතෙයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බඩු ගත්තට මදි.
    උබ මීට කලින් සෙල්ලන් කරල නැත්තන් හරියටම සෙල්ලන් කරන technique schedule එහෙම ඉගෙනගනින්.
    නැත්තන් සෙල්ලම් නොකර හිටිය නන් හොදයි කියල හිතෙයි

    kalin sellam karala tiyenawa bn... :yes::yes:
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    mansa fitness එකේ සේල් එකක්ද වෙන්දේසියක්ද මොකක්ද එකක් තියෙනව නේද හෙට වෙනකම්, මාත් දැක්කෙ ඉක්මන් එකේ, ටිකක් ගිහින් බලපන්. හැබැයි ඇඩ් එකේ තිබ්බෙ olympic weights පුතෝ, මිල සාපේක්ෂව ටිකක් වැඩියි.

    ගෙදර කරනවනම් බොක්ස් බාර් ටිකක් අරන් කාට හරි කියලා power rack එකක් හදා ගනින්, මොකද යකඩ කන්න ගිහින් මැරුණ එවුන් අති බහුතරයක් මැරිලා තියෙන්නෙ බෙන්ච් එක ගහද්දි.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    eke ganan vadi neda bn?

    tikak hoyala balala ganin macho, mama kotuwen gatta dawas walath kurunagala thibbalu eta wada aduwata

    mamath gattha 50 kg /6 feet barbel /2 bumbell
    eeth wadak une na, gedara thaniyama karanna wenne na, eta passe eka yaluwek genicha, dan eka ugen thawa ekek geniyala, dan mata sallith na baduth na - hodama wade GYM ekakata yana eka
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    mansa fitness එකේ සේල් එකක්ද වෙන්දේසියක්ද මොකක්ද එකක් තියෙනව නේද හෙට වෙනකම්, මාත් දැක්කෙ ඉක්මන් එකේ, ටිකක් ගිහින් බලපන්. හැබැයි ඇඩ් එකේ තිබ්බෙ olympic weights පුතෝ, මිල සාපේක්ෂව ටිකක් වැඩියි.

    ගෙදර කරනවනම් බොක්ස් බාර් ටිකක් අරන් කාට හරි කියලා power rack එකක් හදා ගනින්, මොකද යකඩ කන්න ගිහින් මැරුණ එවුන් අති බහුතරයක් මැරිලා තියෙන්නෙ බෙන්ච් එක ගහද්දි.
    මොකක්ද බන් මැරෙන case එක...පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මොකක්ද බන් මැරෙන case එක...පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ..
    මේ වීඩියෝ එකේ විනාඩියක් විතර යවල බලහන්කො, බාර් එක වැටුණොත් එක්කො පපුවෙ නැත්තම් බෙල්ලෙ.

    power rack එකක් ඇතුලෙ බෙන්ච් කරොත් ඔය අවදානම නැහැ, මොකද බාර් එක වැටුණොත් වැටෙන්නෙ safety pins උඩට.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    parana yakada ekathu karana than wala.. ratin parana badu genalla sale dala thiyena than wala thiyenawa.. ewain nam godak aduwata gaththahaki.