Haiti Job

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    සිංහලු හයිටි යන්න එපා
    වෙඩි කාලා මැරෙන්න වෙන්නේ
    උන්ගේ රටේ උනුත් කොහෙට හරි පැනගන්න බලන් ඉන්නේ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Gono poddak common sense ekak nadda?

    General knowledge dashamayak hari thiyena ekek dannawa Haiti wala hati. Lankawe hamudawa samasadaka katayuthu walata ehe giya kiyalawath danne nadda?

    Arajika ratak. Kelinma failed state ekak. Hari palanayak naha. Mankollakarayo kalli thamai eka eka areas palanaya karanne. Million 4 dunnath yanna honda nathi ratak.



















    Job walata kiyala andala Myanmar, Laos yanawata hapan meka. Sinhalu mechcharama gon da.
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    එක්කො පලයං බං මොකුත් අවුලක් නෑ 😂😂
    ඇහුවෙ දන්නෙ නැති නිසානෙ. හිනා වෙන එකද කරන්න ඕනෙ. දන්න දෙයක් කියන දුන්නනම් මොකද.. අනේ මන්ද ලංකාවෙ උනුත් මිනිහෙකට කෙලවෙනකම් බලන් ඉන්නෙ හිනා වෙන්න.
     
    • Wow
    Reactions: Sen-lu