දහයක් මදි නෙ විස්සක් විසිපහක් විතර ඉල්ලන්න එපැයි![]()
මහපොල කියන්නේ ඉතා වටිනා ආධාරයක්. නමුත් ආධාර මගින් සිදු වන්නේ වහල්ලු ඈති වීම. මහපොල සමගම ණය ක්‍රමයක් ඈති කරන්න ඕනී. ඉගෙනගෑනීම සදහා ණය දෙනවා. හම්බකරන්න ගත්තට පස්සේ ගෙවන්න ඕනේ. ඒ වගේම හෑකි සෑම උපාධියකටම අවුරුදු දෙකකට වගේ පස්සේ ආයතනයකට සේවයකට යොදවලා එහි සේවය මගින් මුදල් ඉපයීමේ අවස්තාව දෙන්න ඕනේ. එහෙම නෑතිව අවුරුදු 3 හෝ 4 ම ඕහේ කෑම්පස් ඈතුලේ ඉදලා තේරුමක් නෑ
අැමරිකාව තමන්ට කරදරයක් වෙන අාර්ථික අතින් තර්ජනයක් වෙන රටවල් සූක්ෂමව වට්ටන හැටි බලන්න..මේවා ඉස්සරහට ලංකාවෙත් වෙන්න පුළුවන් දේවල්..අාර්ථික අතින් කෙසේ වෙතත් වෙන වෙන දේවල් නිසා..
ඔන්න මම කිව්ව දේ වේගෙන ඵන්නෙ.බලන් ඉමු ඉස්සරහට.අර අැමරිකන් ගිවිසුම අත්සන් කරේ නැත්නම් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්..
http://www.elakiri.com/forum/showthread.php?p=24983868#post24983868









jvp ballo. unge lamai private university dagena. ahinsaka lamaiwa brain wash karala pare yawanawa tear gas kannai batton polu kannai.. Un kamathi oya ahinsaka lamayek okedi marenawanam ethakota tawath wasine unta. anna e wage mahama kuhaka kapati pakshayak oya jvp un. ara lamaige mind eke wairayak athi karawanawa samaje gana. hodata inna minissu gana anduwa gana, habai unge lami private university walai ireland tour yanawai![]()


