Hand Made Card -Business Help

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තර්ජාලය පාවිච්චි කරලා ඇඩ් එහෙම දාපන් බන්.....:)
    තව බුක් ශොප් වලට වගේත් දාහං මන් නම් වැඩි විස්තරයක් දන්නේ නෑ බං.... :no:

    ව්‍යාපාරය සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන් :D

    :yes::yes::yes:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    වැඩේ සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්.... මමත් ජොලියට වගේ ඔය පොප උප චාර්ඩ් නම ගොඩක් හැදුව යාලුවොන්ට දුන්න බන් ඒවා නිකම්.. විකුණගන්න තිබ්බ නම හොද බුඉස්නේස්ස් එකක් තමයි...