battata kawudha akke yodhaya kiyannedan adiyak dekak udin oka yanawa aththe
![]()



කමක් නෑ ..... පොඩ්ඩක් උඩින් තියමු අදට විතරක් ..... පව්නේ .... 



battata kawudha akke yodhaya kiyannedan adiyak dekak udin oka yanawa aththe
![]()



කමක් නෑ ..... පොඩ්ඩක් උඩින් තියමු අදට විතරක් ..... පව්නේ .... 



බොරු කියන්නේ නැතුව හිටු.......
ඊයේ උඹ පිස්සු නටපු විදියට නම් අනිවා රා බෝතල් දෙකකටවත් වගකියන්න ඇති.......![]()



අනේ අන්කල් සතුටුවෙයි.....! ඒ උනාට ඔය වැරදි ත්රෙඩ් එකේ සුභ පතල තියන්නේ......!
මේකේ kandyan කියන තරුණයට සුභ පතන්න දාල තියන්නේ....!![]()

තැන්කු තැන්කු බෝතලේට........! එවන්නම් කෝ හැබැයි shipping ගෙවන්න වෙයි ලොකු වෙන තරමට...!

ela ela ehma karmu ehnamකමක් නෑ ..... පොඩ්ඩක් උඩින් තියමු අදට විතරක් ..... පව්නේ ....
![]()

happy birthday machan......![]()
happy happy birthday birthday lokka lokka![]()
![]()
සුබ උපන් දිනයක් වේවා කෑන්ඩියන් සහෝ.....
HAPPY BIRTHDAY!
TODAY IS MY BIRTHDAY TOO
මේ පෝස්ට් එක මඩක් නෙවේ, මඩ වලක් වගේ......![]()
කැන්ඩියන් ලිදේද.....??
සුභ උපන්දිනයක් මචන්......
![]()
ඒ අංකල් දැනට අව්රුදු 20 කට විතර කලින් තරුණයෙක් තමයි![]()
![]()
apoooo kuna !![]()


නැත්නම් ගෑනුන්ගෙන් බේරෙන්න බැහැ....!happy birth day
kandy නගරය අද රා හිඟයකට මුහුණ දීලලු .... මෙම හදිසි තත්වය නිරාකරණයට කඩිනම් පියවර ගනිමින් පවතිනවාලු![]()




Happy Birthday Kandyan
Thanx මලය....!