Happy Birthday Kandyan..!

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බොරු කි‍යන්නේ නැතුව හිටු.......:P:P:P

ඊ‍යේ උඹ පිස්සු නටපු විදි‍යට නම් අනිවා රා බෝතල් දෙකකටවත් වගකි‍යන්න ඇති.......
:rofl::rofl::rofl:

kandy නගරය අද රා හිඟයකට මුහුණ දීලලු .... මෙම හදිසි තත්වය නිරාකරණයට කඩිනම් පියවර ගනිමින් පවතිනවාලු :rolleyes::rolleyes::rolleyes:
 

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    tumblr_lvnfviueE21qgeow6.jpg


    සුබ උපන් දිනයක් වේවා කෑන්ඩියන් සහෝ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පෝස්ට් එක මඩක් නෙවේ, මඩ වලක් වගේ...... :rofl: :P කැන්ඩියන් ලිදේද.....?? :rofl: සුභ උපන්දිනයක් මචන්...... :)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනේ අන්කල් සතුටුවෙයි.....! ඒ උනාට ඔය වැරදි ත්‍රෙඩ් එකේ සුභ පතල තියන්නේ......!
    මේකේ kandyan කියන තරුණයට සුභ පතන්න දාල තියන්නේ....!
    :P:rolleyes::rofl:

    ඒ අංකල් දැනට අව්රුදු 20 කට විතර කලින් තරුණයෙක් තමයි :P :rofl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    happy birthday machan...... :)

    happy happy birthday birthday lokka lokka:)

    tumblr_lvnfviueE21qgeow6.jpg


    සුබ උපන් දිනයක් වේවා කෑන්ඩියන් සහෝ.....

    HAPPY BIRTHDAY!

    TODAY IS MY BIRTHDAY TOO

    Wow that's gr8 n wish you a happy birthday too.....!

    මේ පෝස්ට් එක මඩක් නෙවේ, මඩ වලක් වගේ...... :rofl: :P කැන්ඩියන් ලිදේද.....?? :rofl: සුභ උපන්දිනයක් මචන්...... :)

    කියල වැඩක නැහැ බං.....!


    ඒ අංකල් දැනට අව්රුදු 20 කට විතර කලින් තරුණයෙක් තමයි :P :rofl:

    ඔයාට ෂුවර් නම් ඉතින් කමක් නැහැ....!

    apoooo kuna ! :(

    :rofl::rolleyes::P නැත්නම් ගෑනුන්ගෙන් බේරෙන්න බැහැ....!

    happy birth day

    Thanx සුභ පැතූ හැමෝටම.....!
     
    • Like
    Reactions: Thilantdm

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kandy නගරය අද රා හිඟයකට මුහුණ දීලලු .... මෙම හදිසි තත්වය නිරාකරණයට කඩිනම් පියවර ගනිමින් පවතිනවාලු :rolleyes::rolleyes::rolleyes:

    මම කිව්වා කියල හිතාගන්න....... එනවා මෙතන රා talks දෙන්න......!:P:angry::rolleyes::rofl: