Hard Disk මිළදී ගැනීමට.....

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Hard Disk මිළදී ගැනීමට.....

    346x355-1350668383449133_0100177_1.jpg

    338x368-0100194_1.jpg

    මට හාඩ් ඩිස්ක් 1ක් ගන්න ඕන වෙලා තියනවා, 2TB විතර. මම ඒක ජපානෙන් ගෙන්නන්න හිතාගෙන ඉන්නේ. ඒක ජපානේ තියෙන Auction Site 1(Yahoo action)කින් තමයි ගන්න ඉන්නේ. මට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ කොහොමද හොද එකක් ගන්නේ කියලා. මගේ හිතේ තිබුනේ New HITACHI එකක් ගන්න. ඒත් ඒ model එක ටිකක් අඩුයි හොයා ගන්න. ඒ නිසා මම TOSHIBA හරි Western Digital හරි ගන්න කියලා බැලුවේ. ඒත් ඒවා එක එක ගනන් වලට තියෙනවා...

    Western Digital වල IntelliPower කියලා ගහලා තියෙන්නේ මොකක්ද ? (5400rpm ද නැත්නම් 7200rpm ද)

    මොකක්ද ගන්න හොද Brand එක. මොකද Warranty එක ගන්න බැරි නිසා(ආයි ජපානෙට යවන්න ඈ..) එක පාර හොද කාලයක් පාවිච්චි කරන්න පුලූවන් එකක් ගන්න ඕන.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    lankave 3 years warranty dena place ekakin gaththoth narakada???kohomath oya japan valin gennuvath inne risk ekaka..mokada warranty clame karana vidihak nathi nisa,,,eka nisa hodama de thamai 3 years sure ekatama warranty dena place ekak balala lankaven ganna eka:),,
     
    • Like
    Reactions: redbone

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    lankave 3 years warranty dena place ekakin gaththoth narakada???kohomath oya japan valin gennuvath inne risk ekaka..mokada warranty clame karana vidihak nathi nisa,,,eka nisa hodama de thamai 3 years sure ekatama warranty dena place ekak balala lankaven ganna eka:),,

    Eka nam Eththaaa Eth Prashnaya thiyennE ape AKKAGEN GIFT 1k widiyata Labena 1k nisaa Eya thamai mata balala kiyanna keewee...
    Eyaa inne Japan wala. Eka nisaa mata mehen gannam kiyanna baruwa inne.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Eka nam Eththaaa Eth Prashnaya thiyennE ape AKKAGEN GIFT 1k widiyata Labena 1k nisaa Eya thamai mata balala kiyanna keewee...
    Eyaa inne Japan wala. Eka nisaa mata mehen gannam kiyanna baruwa inne.
    මෙහෙ ගාන බලල සල්ලි ගෙන්න ගෙන ගත්ත නම් ඉවරයිනේ බන්
    වොරන්ටි කෙස් එකක් අවොත් මොකෝ කරන්නේ ජපන් වලින් ගෙනල්ල
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් ජපානෙත් තියෙන්නෙ චයිනා බඩු:dull: ලංකාවෙන් වොරන්ටි එක්ක හොද හාර්ඩ් එකක් ගනින්:)
    ජයවේවා
    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පොඩි රිස්ක් එකක් තියෙනවා මචෝ
    සෝ
    මෙහෙන් ගනින්
    කොයි බෑන්ඩ් එක වුනත් එකයි වගේ
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    IntelliPower means Rotation speed and data reading speed works in well define algorithm, The purpose of this was Power Saving and HDD solid performance.