Hard Disk මිළදී ගැනීමට.....
මට හාඩ් ඩිස්ක් 1ක් ගන්න ඕන වෙලා තියනවා, 2TB විතර. මම ඒක ජපානෙන් ගෙන්නන්න හිතාගෙන ඉන්නේ. ඒක ජපානේ තියෙන Auction Site 1(Yahoo action)කින් තමයි ගන්න ඉන්නේ. මට ප්රශ්ණයක් වෙලා තියෙන්නේ කොහොමද හොද එකක් ගන්නේ කියලා. මගේ හිතේ තිබුනේ New HITACHI එකක් ගන්න. ඒත් ඒ model එක ටිකක් අඩුයි හොයා ගන්න. ඒ නිසා මම TOSHIBA හරි Western Digital හරි ගන්න කියලා බැලුවේ. ඒත් ඒවා එක එක ගනන් වලට තියෙනවා...
Western Digital වල IntelliPower කියලා ගහලා තියෙන්නේ මොකක්ද ? (5400rpm ද නැත්නම් 7200rpm ද)
මොකක්ද ගන්න හොද Brand එක. මොකද Warranty එක ගන්න බැරි නිසා(ආයි ජපානෙට යවන්න ඈ..) එක පාර හොද කාලයක් පාවිච්චි කරන්න පුලූවන් එකක් ගන්න ඕන.

,,
ලංකාවෙන් වොරන්ටි එක්ක හොද හාර්ඩ් එකක් ගනින්