Hard Talk with crazybuddy

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Owwa sira kiysla hithan inne ek eke godak un bn :lol::rofl:

    චරිත් දොස්තරනේ අන්න ඒ වගේ :lol:

    ඒකනේ බං... ත්‍රෙඩ් එක බඩියගේ.. ටැග් වැටිලා තියෙන්නේ මේ වයසක උන්දෑට... :lol:

    පාරේ යන බල්ලොත් ඉන්නවා බං ඔහොම... එක දවසක් ගලක් ගැහුවොත් දකින දකින පාරට බුරනවා... හැබැයි ආපහු ගලක් ගත්තොත් නැට්ට පුකේ ගහන් දුවනවා... :P

    ඒ හාදයා දකින දකින එකාට බුර බුරා යනවා :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එක පටංගත්තු වෙලේ ඉදන් උගෙන් කුණු බැනුම් අහන්න ඕනේ..:rofl:

    ඌ බනින්නෙත් කුජීතම වෙලා යන්න :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:කොහොමද මගේ ප්‍රසිද්ධිය..හූ ඔයාලට නෑනේ:P

    ඒකනේන්නම්.... අපි ඉතිං හයි ක්ලාස් නෙමෙයිනේ.... ලෝ ක්ලාස්ලුනේ... :lol:

    උඩ කමෙන්ට් එකේ ඉසුරු එකාට මම කිව්වෙ ඔය වගේ ටැග් දාන උන් ගැන තමයි... :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාව හිරේ දාන්න ලංකාවේ බජට් නෑ නැන්දේ :no:



    අම්මෝ සවාන් ත්‍රෙඩ් එක :lol: අන්තිමට යාලුවෙක්ගෙ ෆොටෝ එකක් කියල මිනිහ ශේප් උනා :rofl:

    දුප්:angry::growl:

    :rofl::rofl:sweet memories..ෆොටෝ සීන් එක..තව පොඩ්ඩෙන් ජේසා සිය දිවි නහගන්නව:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රසිද්ධිය නැතිකම නෙවේ ආශ්මියෝ //අහවල් එක තිබ්බනම් අපිටත් ටැග් වැටිලා :P:P:P

    අහවල් එක කිව්වෙ මොකද්ද බං... පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.... :nerd: :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුප්:angry::growl:

    :rofl::rofl:sweet memories..ෆොටෝ සීන් එක..තව පොඩ්ඩෙන් ජේසා සිය දිවි නහගන්නව:rofl:

    ඔකගේත් හොල්මන් තවම කිරියේ ඇති :lol: