Ai ban friday 12 weddi gedara diwweඔන්න බලපල්ලා සයෝ අක්ක කොටාට සනීප උනා කියල දැනගත්ත ගමන් සතුටට අඬනවා![]()
අපිට නොකීවට කොටා හිටියේ නැති පහුගිය ටිකේ සයෝ අක්ක සෑහෙන වේදනාවක් පපුව ඇතුලේ තදකරගෙන හිටියේ මට නං ඒක හොඳටම දැනුන පෝස්ට් වලින්.
.gihin dukata nidagatta kiwe
sayota kiriye kauru hitiyath wadak na kota nattan 

ඒක තමා බන්Ai ban friday 12 weddi gedara diwwe.gihin dukata nidagatta kiwe
sayota kiriye kauru hitiyath wadak na kota nattan
ardarei kassai hanganna balune machan
අපිට බොරුවට ෂොපින් ගියා, ගෙදර වැඩ තිබුන කීවට කොටා නැති දුකට අප්සට් ගහල සති අන්තෙම ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ඇත්තෙ.
අපි පිං කරලා ඇති බන් මේ වගේ ආදර අන්දරයක් දෑහින් දකින්න. කියද්දීම ඔන්න බලපන් මටත් සතුටු කඳුලක් ආව ඇහැ අගට. 
ඒක තමා බන්අපිට බොරුවට ෂොපින් ගියා, ගෙදර වැඩ තිබුන කීවට කොටා නැති දුකට අප්සට් ගහල සති අන්තෙම ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ඇත්තෙ.
බලපන්කො සැබෑ ආදරය කොච්චර පුජනීයිද කියලඅපි පිං කරලා ඇති බන් මේ වගේ ආදර අන්දරයක් දෑහින් දකින්න. කියද්දීම ඔන්න බලපන් මටත් සතුටු කඳුලක් ආව ඇහැ අගට.
![]()

sayo akkita lajja hitila ape rep kapagena kapagena yaida dan na
meke ekekwat uru mas kan na machan.moko kiyanne umbala mawa kalane yako

meke ekekwat uru mas kan na machan.![]()
මොකද යකෝ පේන්න නැත්තේ වල් ගල් බමුණා...!!!onna uma 1k mathak kala,una hadunama kanna kiyapu kema uuru mas kottuwa.deparak kewa ban monawa kanna beri unath ewa kanna puluwan mata

ඒක තමා බන්අපිට බොරුවට ෂොපින් ගියා, ගෙදර වැඩ තිබුන කීවට කොටා නැති දුකට අප්සට් ගහල සති අන්තෙම ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ඇත්තෙ.
බලපන්කො සැබෑ ආදරය කොච්චර පුජනීයිද කියලඅපි පිං කරලා ඇති බන් මේ වගේ ආදර අන්දරයක් දෑහින් දකින්න. කියද්දීම ඔන්න බලපන් මටත් සතුටු කඳුලක් ආව ඇහැ අගට.
![]()

මොකද යකෝ පේන්න නැත්තේ වල් ගල් බමුණා...!!!![]()
නෑ බන්.. එදා සිකුරාද sayo නැන්ද කලින් ගියේ හවස කොටාට සනීප වෙන්න කියල බෝධි පූජාවක් තියන්න බන්..![]()

නෑ බන්.. එදා සිකුරාද sayo නැන්ද කලින් ගියේ හවස කොටාට සනීප වෙන්න කියල බෝධි පූජාවක් තියන්න බන්..![]()
ඔව් ඔව් වෙන්න පුළුවන්.
කොටාට ඉක්මනට හොඳ උනේ සයෝ නැන්දිගෙ ප්රාර්ථනා බලේ හින්දද දන්නේ නෑ 
ara ekek kiwane kota marana manchake kiyala.apita paper balanawa kiyala sayo nandi ada ada adath pujawak tiyanna giyada dan na.ඔව් ඔව් වෙන්න පුළුවන්.
කොටාට ඉක්මනට හොඳ උනේ සයෝ නැන්දිගෙ ප්රාර්ථනා බලේ හින්දද දන්නේ නෑ
![]()

එකපාරට කෑගැස්සෙන්න ඇති, අතේ තිබ්බ පේපර් මිටිය බිමට වැටෙන්න ඇති, අඬාගෙන ඩීන්ටත් නොකියා දුවන්න ඇති ලඟම තියෙන පන්සලට බෝධි පුජාවක් තියන්නara ekek kiwane kota marana manchake kiyala.apita paper balanawa kiyala sayo nandi ada ada adath pujawak tiyanna giyada dan na.![]()

එකපාරට කෑගැස්සෙන්න ඇති, අතේ තිබ්බ පේපර් මිටිය බිමට වැටෙන්න ඇති, අඬාගෙන ඩීන්ටත් නොකියා දුවන්න ඇති ලඟම තියෙන පන්සලට බෝධි පුජාවක් තියන්න
මට පුදුමයි බන් අපි මේ ඉන්නෙ හීනයක් දකින ගමන්ද කියල. අඩුගානේ සුජීව ප්රසන්නආරච්චිවත් මෙච්චර ආදරණීය කතා ලියන්නේ නැතුව ඇති.![]()