Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලපල්ලා සයෝ අක්ක කොටාට සනීප උනා කියල දැනගත්ත ගමන් සතුටට අඬනවා :(

    අපිට නොකීවට කොටා හිටියේ නැති පහුගිය ටිකේ සයෝ අක්ක සෑහෙන වේදනාවක් පපුව ඇතුලේ තදකරගෙන හිටියේ මට නං ඒක හොඳටම දැනුන පෝස්ට් වලින්. :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Ai ban friday 12 weddi gedara diwwe :( .gihin dukata nidagatta kiwe :dull: sayota kiriye kauru hitiyath wadak na kota nattan :baffled:

    ardarei kassai hanganna balune machan :D
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ai ban friday 12 weddi gedara diwwe :( .gihin dukata nidagatta kiwe :dull: sayota kiriye kauru hitiyath wadak na kota nattan :baffled:

    ardarei kassai hanganna balune machan :D
    ඒක තමා බන් :( අපිට බොරුවට ෂොපින් ගියා, ගෙදර වැඩ තිබුන කීවට කොටා නැති දුකට අප්සට් ගහල සති අන්තෙම ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ඇත්තෙ.

    බලපන්කො සැබෑ ආදරය කොච්චර පුජනීයිද කියල :) අපි පිං කරලා ඇති බන් මේ වගේ ආදර අන්දරයක් දෑහින් දකින්න. කියද්දීම ඔන්න බලපන් මටත් සතුටු කඳුලක් ආව ඇහැ අගට. :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක තමා බන් :( අපිට බොරුවට ෂොපින් ගියා, ගෙදර වැඩ තිබුන කීවට කොටා නැති දුකට අප්සට් ගහල සති අන්තෙම ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ඇත්තෙ.

    බලපන්කො සැබෑ ආදරය කොච්චර පුජනීයිද කියල :) අපි පිං කරලා ඇති බන් මේ වගේ ආදර අන්දරයක් දෑහින් දකින්න. කියද්දීම ඔන්න බලපන් මටත් සතුටු කඳුලක් ආව ඇහැ අගට. :(

    matath kadulu awa ban.me wage ardarayakata support karanna sasare apitath pin tibila tiyanawa :baffled::yes::yes:sayo akkita lajja hitila ape rep kapagena kapagena yaida dan na:baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක තමා බන් :( අපිට බොරුවට ෂොපින් ගියා, ගෙදර වැඩ තිබුන කීවට කොටා නැති දුකට අප්සට් ගහල සති අන්තෙම ඇතුලෙන් පිච්චි පිච්චි ඉන්න ඇත්තෙ.

    බලපන්කො සැබෑ ආදරය කොච්චර පුජනීයිද කියල :) අපි පිං කරලා ඇති බන් මේ වගේ ආදර අන්දරයක් දෑහින් දකින්න. කියද්දීම ඔන්න බලපන් මටත් සතුටු කඳුලක් ආව ඇහැ අගට. :(

    නෑ බන්.. එදා සිකුරාද sayo නැන්ද කලින් ගියේ හවස කොටාට සනීප වෙන්න කියල බෝධි පූජාවක් තියන්න බන්.. :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    නෑ බන්.. එදා සිකුරාද sayo නැන්ද කලින් ගියේ හවස කොටාට සනීප වෙන්න කියල බෝධි පූජාවක් තියන්න බන්.. :P

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන්.. එදා සිකුරාද sayo නැන්ද කලින් ගියේ හවස කොටාට සනීප වෙන්න කියල බෝධි පූජාවක් තියන්න බන්.. :P

    :P ඔව් ඔව් වෙන්න පුළුවන්. :yes: කොටාට ඉක්මනට හොඳ උනේ සයෝ නැන්දිගෙ ප්‍රාර්ථනා බලේ හින්දද දන්නේ නෑ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P ඔව් ඔව් වෙන්න පුළුවන්. :yes: කොටාට ඉක්මනට හොඳ උනේ සයෝ නැන්දිගෙ ප්‍රාර්ථනා බලේ හින්දද දන්නේ නෑ :baffled:
    ara ekek kiwane kota marana manchake kiyala.apita paper balanawa kiyala sayo nandi ada ada adath pujawak tiyanna giyada dan na.:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara ekek kiwane kota marana manchake kiyala.apita paper balanawa kiyala sayo nandi ada ada adath pujawak tiyanna giyada dan na.:baffled::baffled:
    එකපාරට කෑගැස්සෙන්න ඇති, අතේ තිබ්බ පේපර් මිටිය බිමට වැටෙන්න ඇති, අඬාගෙන ඩීන්ටත් නොකියා දුවන්න ඇති ලඟම තියෙන පන්සලට බෝධි පුජාවක් තියන්න :(

    මට පුදුමයි බන් අපි මේ ඉන්නෙ හීනයක් දකින ගමන්ද කියල. අඩුගානේ සුජීව ප්‍රසන්නආරච්චිවත් මෙච්චර ආදරණීය කතා ලියන්නේ නැතුව ඇති. :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එකපාරට කෑගැස්සෙන්න ඇති, අතේ තිබ්බ පේපර් මිටිය බිමට වැටෙන්න ඇති, අඬාගෙන ඩීන්ටත් නොකියා දුවන්න ඇති ලඟම තියෙන පන්සලට බෝධි පුජාවක් තියන්න :(

    මට පුදුමයි බන් අපි මේ ඉන්නෙ හීනයක් දකින ගමන්ද කියල. අඩුගානේ සුජීව ප්‍රසන්නආරච්චිවත් මෙච්චර ආදරණීය කතා ලියන්නේ නැතුව ඇති. :(

    tibbanam ube kare rattaran malayak badinawa katusu puthe me kiwa katawata :D:D

    katawa atta wenna athi nattan metaram welawak kiriyata en nathuwa in na sayo nandi:baffled::baffled:

    Sujeewa aiya dakkot aniwaren me thread ekinma patangena novel ekak liyanawa aya dekak na.man meka dakala duka wawaganna baruwa sujeewa aiyage Nilambare,chaya,sindur,sapu wage eda meda thura tibba okkoma novel tika kiyewwa.:cool::cool:
     
    Last edited: