නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....?
කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...?

owa ganan ganna epa bn hoda weda allanne nethi un innawaneනොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....?
කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...?





ඇමිණේ ආයෙත්........
යකෝ අපි කැලෑ පැන්නේ බදින්න කලින් නේහ්.....මූ තාම කැලෑ පනිනව ද????
හැබැයි කැලැවෙදි ඕක කරන එකත්............එක්කො ඕන නෑ...
ඕනැන්නෙම නෑ.........!!!!

ඔව්....එළකිරියට පයිල් ඩ්‍රිල් වලින් ළිං කැණිමේ කලාව හදුන්වා දී, එහි පුරෝගාමීන් ලෙස ගැඹුරුතම ළිං කැනීම පිළිබද විශේෂඥ වැලගම්ලතුන් ගෙන් තවත් අඩියක් නැති ළිදක්........මේ බයික් එකට කියල අදහස් කරල තියෙන්නෙ වෙන මොනවහරි මං හිතන්නේ...![]()




මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....


කුමාරයා හොද එකා....හැබැයි ඉතිං පොඩ්ඩ බැරි වෙනකොට හිත රිද්ද ගන්න එක තමයි අවුල....
![]()







