Hardware ඉගෙන ගන්න ආසද

SIC

Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    oka banne igenaganna asa awunne ban.pass eka methana danna bari moko.hariyata u haduwa wagene me softwere eka.hamotama puluwan winrar ekn pass danna:rofl:....
     

    chaminda wickrama

    Junior member
  • Jan 6, 2011
    50
    5
    8
    Piliyandala
    මචන්ලා මම අද දෙන්නේ hardware තමන්ටම ඉගෙනගන්න පුළුවන් සුපිරි software කෑල්ලක්. මේකේ theory එලෙසටම උගන්නනවා. ඉතින් ඉගෙනගත්තට පස්සේ practical කොහොමද කරන්නේ ???. බයවෙන්න එපා :P එකටත් මේකේ බඩු තියනවා. වෙනම software එකක් තියනවා ඒකට. මේකේ අපිටම PC එකක් assemble කරන්න දෙනවා මේකේ. hardware මොන සයිට් එකෙන් ඉගෙන ගත්තත් practical කරන්න බෑ නෙ , එක තම මේකේ විශේෂත්වය .. මේ software එක හදල තියෙන්නේ එකට. PC එකකට ඕන කෑලි හැම එකක්ම දීල තියනවා. මම මේක ටික කාලෙකට කලින් UP කලේ එත් විබාගයක් හින්ද දාන්න වුනේ නෑ. මේක මම දෙකකට Upload කරලා තියනවා hardware theory කියල එකකටයි hardware practical කියල එකකටයි. දෙකටම password දාල තියෙන්නේ :P. අවශ්‍ය කට්ටිය මේක බම්ප් කරන්න. මම pass එක PM කරන්නම්. Bump කරා කියල මම අරන් යන්නේ නැ :P. හොදයි කියල හිතෙනවනම් රෙපක් දුන්නත් අවුලක් නෑ ඉතින්. :nerd: අන්තිමට කියන්න ඕනේ මේක කොහෙන්වත් බාගන්න නෑ. මටත් මේක හම්බුනේ cisco උගන්නන මම දන්න ඩයල් එකකින් බාන්න තියනවනම් මටත් ලින්ක් එකක් දියන් ;). මේකෙන් computer hardware ගැන සම්පුර්ණ දැනුමක් හම්බෙනවා :yes:. එහෙනම් internet speed වුනු අද දවසෙම මේක දැම්ම. අවශ්‍ය උන් බාගනිල්ල.

    How to use Hardware Theory(After Extracting)
    Go to en_ITEPC_v41 --> ch1/ch2/ch3...... --> main.html

    How to use Hardware Practicle(After Extracting)
    Go to en_ITEPC_VA_Desktop_v40 --> index.html

    Hardware Theory : https://shared.com/vjqa0z321v?s=l (120MB)
    Hardware Practical : https://shared.com/npc014ka5n (60MB)

    11.gif


    matath password aka denna.thank you.
     

    SupNeo

    Member
    Aug 23, 2013
    13
    1
    0
    oka banne igenaganna asa awunne ban.pass eka methana danna bari moko.hariyata u haduwa wagene me softwere eka.hamotama puluwan winrar ekn pass danna:rofl:....


    ei machan password dala thiyane. pawne ape kollo tika. nikan upload karanna thibane
    menna password: lloyd123 :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචන් නියම භාණ්ඩයක් තමයි දීල තියෙන්නේ උබ
    පට්ට වටිනවා
    පොත් කියවනවටත් වඩා මෙහෙම ඉගෙන ගන්න ලේසි
    සුපිරි භාණ්ඩේ මේක