රෑට කන එක අඩුම කරන්න. බත්/පාන්/රොටී පිටි ආහාර අඩු කරන්න. දවස් තුනකට සැරයක්වත් පැය 2-3 ක GYM session එකකට යන්න බලන්න. Weights වලට වඩා cardio(running,cycling) වගේ කරන්න. උදේ, දවල් හොඳට කන්න. එළවලු පලතුරු වැඩිපුර ගන්න.
තෙල් (ෆ්රයිඩ් රයිස්, කොත්තු කන්නම එපා. මාසෙකට සැරයක් වගේ අවුලක් නෑ. ලිමිට් එක පනින්න දෙන්න එපා)
හැබැයි පුතේ සතියෙන් නම් ප්රථිපල බලාපොරොත්තු වෙන්න එපා. පුදුම කැපවීමක් සහ හිතේ හයියක් ඕනේ ඔය වැඩේට. මොනවා වුනත් හිත සැලෙන්න දෙන්න එපා. මම මාසයයි හරියට schedule එක use කලේ. ඉන 38->36 ට බැස්සා. බරත් අඩුවෙනවා.
Wish u all the best!!!