Heart Attack

monson

Well-known member
  • May 7, 2007
    24,845
    26,850
    113
    medicine walin heart function % eka improve karanna puluwan. hondama government hospital ekakama behet karanna.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙම කරන්න කියල කෙලින්ම කියන්න දන්නේ නෑ මචෝ.. දන්න අය කරන්න උදව්වක්.
    අම්මට ඉක්මණින්ම සුවවේවා!!!:)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    30% ට අක්‍රිය වෙලා කියන්නේ ඊට කලින් 100% වැඩ කළා කියන එක නෙමෙයි. කාගේවත් මොනම ඉන්ද්‍රියක්වත් 100% වැඩ කරන්නෙ නැහැ. හැබැයි මැරුණු සෛල නැවත ශල්‍යකර්මයකින් පන ගන්වන්න බැහැ. (යම් යම් භාවනා ක්‍රම වලට නම් පුළුවන් පපුවේ විතරක් නෙමෙයි මොළෙත් මැරුණු සෛල පණ නගන්න. ) මොන දේවල් කලත් ඔය 30% එක්ක අම්මට ජීවත් වෙන්න සිද්ද වෙනවා. නැවත එන එක වලක්වන්න උපරිම උත්සාහ ගන්න. හැබැයි එකට අම්මගේ සහයෝගයත් ඕනේ වෙනවා. උඹ කලින් මම ලියපු පෝස්ට් එකට දාල තිබුණු විදියට නම් අම්මට ජීවිත තර්ජනයක් නැහැ ලොකුවට. (හැබැයි ඉතින් හාට් ප්‍රශ්නයක් කියන්නෙම ජීවිත තර්ජනයක් තමයි. )

    මේ වෙලාවේ අනිත් තියෙන පරීක්ෂණ ටිකත් කරගනින්. Liver Profile, Lipid Profile, (Kidney ක්‍රියාකාරීත්වය ගැන Lipid එකේදී ලැබෙනවා) කියන ටෙස්ට් අනිවාර්යෙන් කරගන්න. පැය 10ක් fasting ඉඳල යන්න. (8ත් oK කියනවා). ආසිරි එක හොඳයි ටෙස්ට් වලට.

    මතක ඇතුව ආයෙත් යන්තම් හරි පපුවේ අමාරුවක් ආවොත් තෙල් බෙහෙත් ගගා ඉන්නෙ නැතුව ඒ වේදනාව තියෙන වෙලාවේම ECG එකක් ගන්න. වේදනාව තියෙද්දීම ගන්න ECG එකට 99% අහුවෙනවා පපුවේ අමාරුවක් නම්. මතක ඇතුව පරණ ECG එකක් අරගෙන යන්න සංසන්දනය කරන්න.

    මතක ඇතුව කිසිම සිංහල බෙහෙතක් කරන්න එපා ඒ බෙහෙතෙන් අනිත් ඉන්ද්‍රියන්ට වෙන බලපෑම ගැන හොයන්නෙ නැතුව.



    මෙතන ප්‍රසිද්දියේ ලියන අනවශ්‍ය විසංවාද වලට යන්න අවශ්‍ය නැති නිසා මේ සම්බන්ද තව කොටසක් මම උඹට PM කරන්නම්. මොකද පපුව 30% කියන්නෙ තව හාට් අටැක් එකකින් ගොඩ යන්න අමාරුයි. ඒක නිසා තියෙන ඔක්කොම ඉත්තෝ ටික සෙල්ලන් කරන්න වෙනවා මෙතැනදී.



    ශල්‍ය කර්මයකින් මේ අවදානමෙන් ගැලවෙන්න පුලුවන්ද ?
    බෙහෙත් ගැන පුර්ණ විශ්වාසයක් තියන්න බැ.

    70% අක්‍රිය වෙලා නිසා ශල්‍ය කර්මයක් හරහා හානියට පත්වෙලා තියෙන පේශි ,පටක නැවත යතා තත්වයට පත්කරන්න තියෙන අවස්ථාව?

    බොහොම ස්තුතියි මචන්.
     
    Last edited:
    • Like
    Reactions: other guy

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අම්මා ඉක්මනට සුව වෙන්න කියලා පතනවා