Heart Attack

life23

Member
Mar 26, 2015
15
0
0
මචන්ලා අපේ අම්මාට හාට් ඇටැක් එකක් ඇවිත් මේ මුල් වතාව කලින් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැ.
අපේ වරදින් අපි හිතුවේ නැ මුලින් Heart Attack එකක් කියලා.ගැස්ටික් කියලා හිතුවේ.
දවසකට පස්සේ හොස්පිටිල් එක්කගෙන ගියේ.

දැන් එයාලා කියනවා හාට් එකෙන් 30% තමයි වැඩ කරන්නේ හැදිලා පැයක් ඇතුලත ගෙනාවනම් ලේ කැටි දිය කරලා පේශි අක්‍රිය වෙන එක නවත්වන්න තිබුනා කියලා.

එයාට පෙන්න ලොකු අමාරුවක් නම් නැ එත් තත්ත්වය බරපතලයි.
ඩොක්ටසලා තවම හරියට මුකුත් කියන්නේ නැ.

මේ ගැන කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම්.
කියන්න මොකද්ද දැන් කල යුත්තේ.:(
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    දුකයි ඉතිං උඹ ගැන.. අම්මනෙ නේද ?
    ඔයාලට කරන්ඩ දෙයක් නෑ.. ඩොක්ටර්ස්ල තමා තීරණය කරන්නෙ.. :(
     

    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    bump machan. ammawa ikamanata hoda karaganna puluwan wei aniwa.

    බොහොම ස්තුතියි. අපි කවදාවත් හිතුව නැති දෙයක් පවුලේ කාටවත් කලින් තිබිලාත් නැ.:(
     

    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    දුකයි ඉතිං උඹ ගැන.. අම්මනෙ නේද ?
    ඔයාලට කරන්ඩ දෙයක් නෑ.. ඩොක්ටර්ස්ල තමා තීරණය කරන්නෙ.. :(

    ඔව් අම්මා.
    දැන් දවස්03කට කිට්ටුයි හොස්පිටිල් එකේ.:(
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,608
    6,196
    113
    ගග අද්දර
    බොහොම ස්තුතියි. අපි කවදාවත් හිතුව නැති දෙයක් පවුලේ කාටවත් කලින් තිබිලාත් නැ.:(

    අපි හිතන් නැති දේවල් වෙනවා බන්. එහෙම තමයි ජිවිතේ ඉතින්. කවුරු හරි මේ ගැන දන්න කෙනෙක් උබට උදව් කරයි.
     

    life23

    Member
    Mar 26, 2015
    15
    0
    0
    අපි හිතන් නැති දේවල් වෙනවා බන්. එහෙම තමයි ජිවිතේ ඉතින්. කවුරු හරි මේ ගැන දන්න කෙනෙක් උබට උදව් කරයි.

    Thanks.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    අම්මට ඉක්මන් සුවය ලැබිලා නැවත ඔයාල එක්කම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    බෝධි පුජා කරන්න...
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා එ වගෙම අම්මව ගෙදර ගෙනල්ලා කලබල වෙන්න නොදි තිය ගන්න කලබල උනොත් බය උනොත් අයෙම හෑදෙනව කියලා මම අහලා තියනවා
    :(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    hmmm puluwan taram ikman prathiara karapn macho???? heart eka 30% weda karana eka nam echara hoda na??? operate karanna puluwanluda??? ammata wena asaneepa tiyenawda??? ikman suwaya prarthana karanawa machoooo
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    macho mama ahala thiyanawa NUWARA hari Anuradapure hari sinhala wedek innawa kiyala. mehe dennek wa goda dala thiyanawa. ubata oney nam ungen ahala no eka aran dennam,uba kemathi nam kiyapan, habei weda mahathawa hamba wenna hugak amarui lu, monawa hari udawwak oney nam kiyapan