මචන්ලා අපේ අම්මාට හාට් ඇටැක් එකක් ඇවිත් මේ මුල් වතාව කලින් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැ.
අපේ වරදින් අපි හිතුවේ නැ මුලින් Heart Attack එකක් කියලා.ගැස්ටික් කියලා හිතුවේ.
දවසකට පස්සේ හොස්පිටිල් එක්කගෙන ගියේ.
දැන් එයාලා කියනවා හාට් එකෙන් 30% තමයි වැඩ කරන්නේ හැදිලා පැයක් ඇතුලත ගෙනාවනම් ලේ කැටි දිය කරලා පේශි අක්‍රිය වෙන එක නවත්වන්න තිබුනා කියලා.
එයාට පෙන්න ලොකු අමාරුවක් නම් නැ එත් තත්ත්වය බරපතලයි.
ඩොක්ටසලා තවම හරියට මුකුත් කියන්නේ නැ.
මේ ගැන කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම්.
කියන්න මොකද්ද දැන් කල යුත්තේ.