Heart Attack

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං.
    බය වෙන්නන එපා දැන් වෛද්‍ය ක්‍රම ගොඩක් දියුනුයිනේ. බුදුසරණින් අම්මට ඉක්මනින් හොදවෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.

    මම හිතුවා උඹ කොච්චර වාචාල කම් දෙඩෙව්වත් උඹ තුළ හොද මිනිහෙක් ජීවත් වෙනව ඇති කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.

    මම එදා ඉඳන් කිව්ව දේ එහෙනම් හරි. බලද්දි පිස්සු උඹට නෙමෙයි. උඹ තනියම කාටවත් අත නොපා කීයක් හරි හම්බු කරගෙන හොඳට ඉන්න එකට ඉරිසියාවේ, කුහක කමේ කුම්මැහිකම් කර කරා අම්මා තාත්තා හොයලා දෙනදේ කාලා ගෙදරට වෙලා ටොයිලට් පුරෝ පුරෝ ඉන්න ජොබ්ලස් අනාතයෝ ටිකට තමයි පිස්සු බං. කසාදයක් බැඳගෙන පිලිවෙලක් වෙයන් මනුස්සයෝ ජීවිතේ 40 ක් කියන්නේ ලොකු වයසක් නෙමෙයි. කොහෙද උඹ අපිව ආශ්‍රය කරන්න කැමති නැහැනේ මනුස්සයෙක් කරවලා ගන්න. :angry::angry:

    මගෙ අම්මා උඹට ඔහොම කතාවක් කිව්වේ නෑ හොඳේ. :P:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™ :P

    මගේ user cp එකේ මුගේ නම දැක්කා ත්‍රෙඩ් එකේ last comment එක දාපු එකා හැටියට. තකහනියක් ආවේ මූට බැනලා යන්න මොකක් හරි කුප්ප කතාවක් කියලා ඇති කියලා හිතාගෙන බං. මුගෙන් ආතල් ගන්න හදන පොන්#යින්ට තමයි පිස්සු බලන් යද්දි. :love::D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :yes: මම හිතුවා වගේ මූ ජෝක් එකට වේවා කරන්නේ. මූව ෆෝම් නොකර හිටියා නම් මූ මෙච්චර දුර මෙහෙම කරගෙන යන්නේ නෑ, එහෙනම් normal විදියට ඉන්නවා.
     
    :yes::yes::yes: අරුණ තමයි මේවට වගකියන්න ඕනේ මූට පොටෝශොප් හදාගෙන දැඟලුවේ. :angry::angry:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔය කියන්නේ සමහර විට ප්‍රදාන දමනි බ්ලොක් වෙලා ඇති.angiogram ටෙස්ට් එකක් කරලා බලන්න.
    නවලෝකේ 30 000ක් විතර යයි.එතොකොට බ්ලොක් වෙලා තියන නාල ඔක්කොම පෙන්වනවා.
    ඊට පස්සේ බයිපාස් එකක් කරන්න වෙනවද නැත්නම් stent surgery එකක් දාන්න වෙනවද කියල තීරණය කරන්නේ ටෙස්ට් එකෙන් පස්සේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම එදා ඉඳන් කිව්ව දේ එහෙනම් හරි. බලද්දි පිස්සු උඹට නෙමෙයි. උඹ තනියම කාටවත් අත නොපා කීයක් හරි හම්බු කරගෙන හොඳට ඉන්න එකට ඉරිසියාවේ, කුහක කමේ කුම්මැහිකම් කර කරා අම්මා තාත්තා හොයලා දෙනදේ කාලා ගෙදරට වෙලා ටොයිලට් පුරෝ පුරෝ ඉන්න ජොබ්ලස් අනාතයෝ ටිකට තමයි පිස්සු බං. කසාදයක් බැඳගෙන පිලිවෙලක් වෙයන් මනුස්සයෝ ජීවිතේ 40 ක් කියන්නේ ලොකු වයසක් නෙමෙයි. කොහෙද උඹ අපිව ආශ්‍රය කරන්න කැමති නැහැනේ මනුස්සයෙක් කරවලා ගන්න. :angry::angry:

    මගෙ අම්මා උඹට ඔහොම කතාවක් කිව්වේ නෑ හොඳේ. :P:rofl:

    මමත් හිතුවා හරි. වලතර කියන්නේ හිත හොඳ සොන්නයෙක්. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ user cp එකේ මුගේ නම දැක්කා ත්‍රෙඩ් එකේ last comment එක දාපු එකා හැටියට. තකහනියක් ආවේ මූට බැනලා යන්න මොකක් හරි කුප්ප කතාවක් කියලා ඇති කියලා හිතාගෙන බං. මුගෙන් ආතල් ගන්න හදන පොන්#යින්ට තමයි පිස්සු බලන් යද්දි. :love::D

    Respect you bro..!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    karanna kiyanne macho heart muscle necrosis wela.blood vessle wala clot eka hira wela eka obstruct wela.a hinda heart muscle walaata blood yan nathuwa ewa marila.wada karana muscle walin tama dan blood pump karannne.danut kohomat clot diya wenna aspirine wage ewa dei.mahansi karanna epa ammawa.doc kiwada aya muscle regenerate wenn nati wei kiyala.aththama katawa dan karanna deyak na.ammawa mahansi wenna nodi bala ganin.serama hodata wei bn.muscle regenerate unot 50percent wath pump karanna.a hinda aul ganna epa digatama beheth karahan.heart transplant ehemath dn lankawe karanawada koheda bn.eka hoyala balahan
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes: අරුණ තමයි මේවට වගකියන්න ඕනේ මූට පොටෝශොප් හදාගෙන දැඟලුවේ. :angry::angry:

    ඌ දැන් මේ පැත්තේ එන්නේ වත් නෑ. නමුත් ෆේක් වලින් කැරකෙනවා වගේ දැක්කා රෙප් කප කප ඌට මොනවා හරි කියන එවුන්ගේ. :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    karanna kiyanne macho heart muscle necrosis wela.blood vessle wala clot eka hira wela eka obstruct wela.a hinda heart muscle walaata blood yan nathuwa ewa marila.wada karana muscle walin tama dan blood pump karannne.danut kohomat clot diya wenna aspirine wage ewa dei.mahansi karanna epa ammawa.doc kiwada aya muscle regenerate wenn nati wei kiyala.aththama katawa dan karanna deyak na.ammawa mahansi wenna nodi bala ganin.serama hodata wei bn.muscle regenerate unot 50percent wath pump karanna.a hinda aul ganna epa digatama beheth karahan.heart transplant ehemath dn lankawe karanawada koheda bn.eka hoyala balahan

    :confused::confused::confused: මොනාද බං මේ වචන? තේරෙන්නේ නෑනේ. :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ දැන් මේ පැත්තේ එන්නේ වත් නෑ. නමුත් ෆේක් වලින් කැරකෙනවා වගේ දැක්කා රෙප් කප කප ඌට මොනවා හරි කියන එවුන්ගේ. :rolleyes:

    කෝ කෝ ඉන්නවද. මගෙත් කපාවි දැක්කොත්. ඌව අනාතම කරලා නොවෑ.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කෝ කෝ ඉන්නවද. මගෙත් කපාවි දැක්කොත්. ඌව අනාතම කරලා නොවෑ.

    උබලා නුල කන්නේ නැතුව ඉන්නවද? අරුට කවුරු හරි වැදගත් තොරතුරක් දැම්මත් හොයාගන්න බැරි වෙයි මේ වැඩ අස්සේ උබල නුල පිටුගණන් වෙන මගුල් දාපුවහම :angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ කෝ ඉන්නවද. මගෙත් කපාවි දැක්කොත්. ඌව අනාතම කරලා නොවෑ.

    :sorry: උබ ඌව අනාත කරා නම් child support ගෙවන්න වෙයි එහෙනම්.
    :rolleyes: .gotta කියන්නේ අරුණ කියන්නේ කට්ටිය. මම ඕවා දන්නේ නෑ ඉතින් :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබලා නුල කන්නේ නැතුව ඉන්නවද? අරුට කවුරු හරි වැදගත් තොරතුරක් දැම්මත් හොයාගන්න බැරි වෙයි මේ වැඩ අස්සේ උබල නුල පිටුගණන් වෙන මගුල් දාපුවහම :angry::angry::angry:

    ඕනේ එකා PM එකකින් උදව් කරනවා බං. අනික ඌ ඔක්කොම කමෙන්ට් කියවනවා. අනික දේශපාලන ගූ හැලියේ ත්‍රෙඩ් ගොඩ අස්සේ මේ ත්‍රෙඩ් එක අප් වෙනවා මෙහෙම පොස්ට් දාද්දි හරි. නැත්නම් ඕනේම රිප්ලයි හොයාගන්න කියලා ගියොත් මූට සැරෙන් සැරේ ත්‍රෙඩ් එක නම් තනියම බම්ප් කරගන්න වෙන්නේ. :oo::oo::sorry: