Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.

Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.

Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.
Parakku wuna eka thamai prushne.
Owa wunama eh welema yanna one.

Mama owa wihiluwata kiyanne ban, meh wage serious ewata owa karanne ne.

Ridila™![]()

මගේ user cp එකේ මුගේ නම දැක්කා ත්රෙඩ් එකේ last comment එක දාපු එකා හැටියට. තකහනියක් ආවේ මූට බැනලා යන්න මොකක් හරි කුප්ප කතාවක් කියලා ඇති කියලා හිතාගෙන බං. මුගෙන් ආතල් ගන්න හදන පොන්#යින්ට තමයි පිස්සු බලන් යද්දි.![]()
මම හිතුවා වගේ මූ ජෝක් එකට වේවා කරන්නේ. මූව ෆෝම් නොකර හිටියා නම් මූ මෙච්චර දුර මෙහෙම කරගෙන යන්නේ නෑ, එහෙනම් normal විදියට ඉන්නවා.මම හිතුවා වගේ මූ ජෝක් එකට වේවා කරන්නේ. මූව ෆෝම් නොකර හිටියා නම් මූ මෙච්චර දුර මෙහෙම කරගෙන යන්නේ නෑ, එහෙනම් normal විදියට ඉන්නවා.

අරුණ තමයි මේවට වගකියන්න ඕනේ මූට පොටෝශොප් හදාගෙන දැඟලුවේ. 

මම එදා ඉඳන් කිව්ව දේ එහෙනම් හරි. බලද්දි පිස්සු උඹට නෙමෙයි. උඹ තනියම කාටවත් අත නොපා කීයක් හරි හම්බු කරගෙන හොඳට ඉන්න එකට ඉරිසියාවේ, කුහක කමේ කුම්මැහිකම් කර කරා අම්මා තාත්තා හොයලා දෙනදේ කාලා ගෙදරට වෙලා ටොයිලට් පුරෝ පුරෝ ඉන්න ජොබ්ලස් අනාතයෝ ටිකට තමයි පිස්සු බං. කසාදයක් බැඳගෙන පිලිවෙලක් වෙයන් මනුස්සයෝ ජීවිතේ 40 ක් කියන්නේ ලොකු වයසක් නෙමෙයි. කොහෙද උඹ අපිව ආශ්රය කරන්න කැමති නැහැනේ මනුස්සයෙක් කරවලා ගන්න.
මගෙ අම්මා උඹට ඔහොම කතාවක් කිව්වේ නෑ හොඳේ.![]()

මගේ user cp එකේ මුගේ නම දැක්කා ත්රෙඩ් එකේ last comment එක දාපු එකා හැටියට. තකහනියක් ආවේ මූට බැනලා යන්න මොකක් හරි කුප්ප කතාවක් කියලා ඇති කියලා හිතාගෙන බං. මුගෙන් ආතල් ගන්න හදන පොන්#යින්ට තමයි පිස්සු බලන් යද්දි.![]()
අරුණ තමයි මේවට වගකියන්න ඕනේ මූට පොටෝශොප් හදාගෙන දැඟලුවේ.
![]()

karanna kiyanne macho heart muscle necrosis wela.blood vessle wala clot eka hira wela eka obstruct wela.a hinda heart muscle walaata blood yan nathuwa ewa marila.wada karana muscle walin tama dan blood pump karannne.danut kohomat clot diya wenna aspirine wage ewa dei.mahansi karanna epa ammawa.doc kiwada aya muscle regenerate wenn nati wei kiyala.aththama katawa dan karanna deyak na.ammawa mahansi wenna nodi bala ganin.serama hodata wei bn.muscle regenerate unot 50percent wath pump karanna.a hinda aul ganna epa digatama beheth karahan.heart transplant ehemath dn lankawe karanawada koheda bn.eka hoyala balahan

මොනාද බං මේ වචන? තේරෙන්නේ නෑනේ. 

ඌ දැන් මේ පැත්තේ එන්නේ වත් නෑ. නමුත් ෆේක් වලින් කැරකෙනවා වගේ දැක්කා රෙප් කප කප ඌට මොනවා හරි කියන එවුන්ගේ.![]()
කෝ කෝ ඉන්නවද. මගෙත් කපාවි දැක්කොත්. ඌව අනාතම කරලා නොවෑ.

කෝ කෝ ඉන්නවද. මගෙත් කපාවි දැක්කොත්. ඌව අනාතම කරලා නොවෑ.
උබ ඌව අනාත කරා නම් child support ගෙවන්න වෙයි එහෙනම්.
.gotta කියන්නේ අරුණ කියන්නේ කට්ටිය. මම ඕවා දන්නේ නෑ ඉතින් 
උබලා නුල කන්නේ නැතුව ඉන්නවද? අරුට කවුරු හරි වැදගත් තොරතුරක් දැම්මත් හොයාගන්න බැරි වෙයි මේ වැඩ අස්සේ උබල නුල පිටුගණන් වෙන මගුල් දාපුවහම![]()