අපිටත් කරදර මදිවට කරදර කියන්නෙ මචන්ල ගිය සතියෙ අපේ තාත්තටත් heart attack එකක් හැදිල ඉස්පිරිතාලෙ නැවැත්තුව. අද තමයි ගෙදර එක්කන් ආවෙ. ඒ වෙනකන් උණ හෙම්බිරිස්සාවක්වත් තිබුණ කෙනෙක් නෙමෙයි. සිගරට් බීල කරගනිපුව තමයි. 
ඉතින් මට තියන ප්රශ්නෙ තාත්තට මොනතරම් කිව්වත් විවේක ගන්න කියල එකතැනක ඉන්නෙත් නෑ. ගෙදර හැමතැනම ඇවිද ඇවිද එන එන කෙනා එක්ක කතාවට යනව
අනිත් එක මෙහේ අක්කලගෙ පොඩි අය තුන් දෙනත් ඉන්න නිසා හැමදාම යුද්ද පිටියක් වගේ තමයි. ඒත් තාත්ත අයියලගෙ ගෙදරවත් ටික දවසකට ඉන්න කැමති නෑ.
මේක ලොකු ප්රශ්නයක් වේවිද? හතර වටේ සද්ද ඒ වගේම මහන්සිය හොඳ නෑ නේද?
තාම ඒක වෙලත් දවස් පහයි වෙන්නෙ