Heart patient...

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපිටත් කරදර මදිවට කරදර කියන්නෙ මචන්ල ගිය සතියෙ අපේ තාත්තටත් heart attack එකක් හැදිල ඉස්පිරිතාලෙ නැවැත්තුව. අද තමයි ගෙදර එක්කන් ආවෙ. ඒ වෙනකන් උණ හෙම්බිරිස්සාවක්වත් තිබුණ කෙනෙක් නෙමෙයි. සිගරට් බීල කරගනිපුව තමයි. :oo:
    ඉතින් මට තියන ප්‍රශ්නෙ තාත්තට මොනතරම් කිව්වත් විවේක ගන්න කියල එකතැනක ඉන්නෙත් නෑ. ගෙදර හැමතැනම ඇවිද ඇවිද එන එන කෙනා එක්ක කතාවට යනව :rolleyes:
    අනිත් එක මෙහේ අක්කලගෙ පොඩි අය තුන් දෙනත් ඉන්න නිසා හැමදාම යුද්ද පිටියක් වගේ තමයි. ඒත් තාත්ත අයියලගෙ ගෙදරවත් ටික දවසකට ඉන්න කැමති නෑ.
    මේක ලොකු ප්‍රශ්නයක් වේවිද? හතර වටේ සද්ද ඒ වගේම මහන්සිය හොඳ නෑ නේද?
    තාම ඒක වෙලත් දවස් පහයි වෙන්නෙ
     
    • Like
    Reactions: killing machine

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Awulak ne machan.baya wenna deyak ne.kemathi deyak karanna diyan..
    sig eka nam bonna denna epa.kema genath hithapan...

    sathutu wenna diyan.ena un ekka katha karata awulak ne....

    wediya hithanna denna nam epa....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    кσяη ησρє;17083769 said:
    Awulak ne machan.baya wenna deyak ne.kemathi deyak karanna diyan..
    sig eka nam bonna denna epa.kema genath hithapan...

    sathutu wenna diyan.ena un ekka katha karata awulak ne....

    wediya hithanna denna nam epa....

    thanks machan.. oya doctor kenekda?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹටත් කරදර පිට කරදර නේද බන්? හැමෝටම ඔහොම තමයි බන්. තාත්තට කොලෙස්ටරෝල් ඇති නේද? පුළුවන් තරම් පරිස්සම් කර ගනින් මචන්. උඹල කියන එක අහන්නේ නැත්නම් තාත්තා පිළිගන්න විදියට දෙයක් කියන්න පුළුවන් කෙනෙක්ට කියලා කියවපන් මචන්. ගමේ දොස්තර කෙනෙක් හරි ඒ වගේ පිළිගැනීමක් තියෙන කෙනෙක්ට කියලා. උඹගේ තාත්තට ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්. :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban matath ivarayak nethi karadara..ape thatahthath blood presure tiyenawa..hitanna giyama,stress wediwunama tama wedi wenne..katha karana eka thathata oluwata nidahsak wenna ati..wediya hitanna denna epa nikan innakota hemadema gena hitanna gannawa...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    ටික කාලයක් යනකන් පොඩ්ඩක් පරිස්සම් කරපන් මචන්. ඊට පස්සේ අවුලක් නැති වෙයි. තාත්තට ඉක්මන් සුවය පාර්ථනා කරනවා..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹටත් කරදර පිට කරදර නේද බන්? හැමෝටම ඔහොම තමයි බන්. තාත්තට කොලෙස්ටරෝල් ඇති නේද? පුළුවන් තරම් පරිස්සම් කර ගනින් මචන්. උඹල කියන එක අහන්නේ නැත්නම් තාත්තා පිළිගන්න විදියට දෙයක් කියන්න පුළුවන් කෙනෙක්ට කියලා කියවපන් මචන්. ගමේ දොස්තර කෙනෙක් හරි ඒ වගේ පිළිගැනීමක් තියෙන කෙනෙක්ට කියලා. උඹගේ තාත්තට ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්. :)

    ow machan.. mehe dan leddu godai..
    cholesterol thiya monawath thibunenam naa ban.. eth dawasata cigarettes 10ta eha bonawa.. ekenmai oka une :oo:
    game doctor kenek kiyala ithin ehema kenek na ban.. api town ekemane.. thaththala unak hembirissawakwath hadila beheth ganna aya nemei..

    ane manda ban matath ivarayak nethi karadara..ape thatahthath blood presure tiyenawa..hitanna giyama,stress wediwunama tama wedi wenne..katha karana eka thathata oluwata nidahsak wenna ati..wediya hitanna denna epa nikan innakota hemadema gena hitanna gannawa...

    hithana case eka nisa thaniyama inna dennath hoda na neda ban.. ee athin nam mehe inna eka hodai.. mokada mehe podi aya hamathissema ke gagaha wate innawane

    ටික කාලයක් යනකන් පොඩ්ඩක් පරිස්සම් කරපන් මචන්. ඊට පස්සේ අවුලක් නැති වෙයි. තාත්තට ඉක්මන් සුවය පාර්ථනා කරනවා..

    thanks machan.. ow adugane masayakwath bed rest karanna epai.. kiwwata ahanne na ithin :rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මං අහලා තියන විදිහට නම් බන් හාට් පේෂන්ලා ටිකක් වැඩිපුර රෙස්ට් කරන්න ඕන.. තාත්තට ඩොකා ලව්වම තේරුම් කරලා දුන්නොත් නරකද?
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අපිටත් කරදර මදිවට කරදර කියන්නෙ මචන්ල ගිය සතියෙ අපේ තාත්තටත් heart attack එකක් හැදිල ඉස්පිරිතාලෙ නැවැත්තුව. අද තමයි ගෙදර එක්කන් ආවෙ. ඒ වෙනකන් උණ හෙම්බිරිස්සාවක්වත් තිබුණ කෙනෙක් නෙමෙයි. සිගරට් බීල කරගනිපුව තමයි. :oo:
    ඉතින් මට තියන ප්‍රශ්නෙ තාත්තට මොනතරම් කිව්වත් විවේක ගන්න කියල එකතැනක ඉන්නෙත් නෑ. ගෙදර හැමතැනම ඇවිද ඇවිද එන එන කෙනා එක්ක කතාවට යනව :rolleyes:
    අනිත් එක මෙහේ අක්කලගෙ පොඩි අය තුන් දෙනත් ඉන්න නිසා හැමදාම යුද්ද පිටියක් වගේ තමයි. ඒත් තාත්ත අයියලගෙ ගෙදරවත් ටික දවසකට ඉන්න කැමති නෑ.
    මේක ලොකු ප්‍රශ්නයක් වේවිද? හතර වටේ සද්ද ඒ වගේම මහන්සිය හොඳ නෑ නේද?
    තාම ඒක වෙලත් දවස් පහයි වෙන්නෙ

    duka tama saho....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    heart attack bypass nokara hoda karana sinhala weda mahaththeyek innawa anuradapura peththee,, eyawa channel karanna amarui... danna kenek gen ahapan,,, kirigahata anna wage lu,. by pass karoth uparima 10 years kiyanawa ne.. anika henata pariissam wenna one ita passeth,,
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැකැත් රාල;17084198 said:
    මං අහලා තියන විදිහට නම් බන් හාට් පේෂන්ලා ටිකක් වැඩිපුර රෙස්ට් කරන්න ඕන.. තාත්තට ඩොකා ලව්වම තේරුම් කරලා දුන්නොත් නරකද?

    ow machan eth doca api amuthuwen adunanne nathi nisa api kiyana ewa karaida danne na.. ilagata clinic enna kiyala thiyenneth 17 wenidata.. ethakan inna wenawa

    පෝරිසාදයා;17084595 said:
    heart attack bypass nokara hoda karana sinhala weda mahaththeyek innawa anuradapura peththee,, eyawa channel karanna amarui... danna kenek gen ahapan,,, kirigahata anna wage lu,. by pass karoth uparima 10 years kiyanawa ne.. anika henata pariissam wenna one ita passeth,,

    bypass karanna onada kiyala decide karanna angeogram test ekak karanna one ban.. ekata tika kalayak waiting list eke inna wenawa..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ow machan eth doca api amuthuwen adunanne nathi nisa api kiyana ewa karaida danne na.. ilagata clinic enna kiyala thiyenneth 17 wenidata.. ethakan inna wenawa

    bypass karanna onada kiyala decide karanna angeogram test ekak karanna one ban.. ekata tika kalayak waiting list eke inna wenawa..

    yakooo ewwa one ne,, sinhala beth beepan kisi awulak wenne ne, one nam 3000k wage yayi beth walata,,,,
    menna number eka kalekata kalin save karagatta ekak.. oya numbere e dawas walath engage koi welaweth,, fone deka thunakin eka para ring karanna one kiyala uncle karayek kiwwa ..

    Dr.Gunawardene 0252223128
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    පෝරිසාදයා;17084713 said:
    yakooo ewwa one ne,, sinhala beth beepan kisi awulak wenne ne, one nam 3000k wage yayi beth walata,,,,
    menna number eka kalekata kalin save karagatta ekak.. oya numbere e dawas walath engage koi welaweth,, fone deka thunakin eka para ring karanna one kiyala uncle karayek kiwwa ..

    Dr.Gunawardene 0252223128

    මම නම් මේක අනුමත කරන්නේ නෑ. සිංහල බේත් කරන්න ඕනි නම් කරන්න , හැබැයි ඔය දීපු බේත් නවත්තන්න එපා.

    All patients should be placed on the following medications:

    Aspirin:yes::yes:

    This is an anti-platelet drug. If the patient is hypersensitive, then consider clopidogrel. Some patients may be put on aspirin and clopidogrel in the acute phase after an MI; but they should not be on this combination for more than 12 months.
    In patients with dyspepsia, you should also consider giving a PPI with aspirin to reduce the risk of ulceration.

    β – blocker:yes::yes:

    this has antihypertensive effects, by encouraging peripheral vasodilation, and it also reduces cardiac output, by reducing the rate and contractility of the heart. It also reduces renin secretion.

    ACE inhibitor (or alternative anti-aldosterone drug)
    :yes::yes:
    Not only does this drug help to reduce blood pressure and reduce the risk of chronic renal failure, but it also helps to reduce/delay the onset of heart failure, by preventing remodelling of the left ventricle.
    Statin

    This is useful even in patients with a normal cholesterol level! Some trusts treat all MI patients with a statin, others only treat those with total cholesterol >4mmol/L

    Long term management
    (Secondary Prevention measures)
    Cardiac rehabilitation programs
    All patients should be offered places on these programs, and programs should always involve an exercise component. You should not exclude a patient from any part of the program if they chose not to attend any individual parts
    These programs generally offer support to achieve the goals listed below:
    Smoking cessation
    Increase in exercise – encourage regular daily exercise, and at least 30 minutes, 3x/week strenuous exercise

    Sex – Should avoid for 1 month after MI
    Travel – avoid air travel for 2 months
    Reduction in weight
    Reduction in alcohol intake
    Dietary modification (reduced fat intake) – diet should be:

    High in – oily fish, fibre, fresh fruit and veg
    Low in – saturated fat

    මේවා තේරෙන්නේ නැත්තම කියන්න ... සිංහල typing අමාරුයි :sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමනන් හිතන්නේ කයට වඩා මනස රෙස්ට් එකේ තියන්න ඕනේ මේ වෙලාවේ.ඒක නිසා තාත්තට හිත කලබල වෙන දේවල් වලින් ඈත් කරලා තියෙන එක තමා ලොකුම දේ.ටී වී,රේඩියෝ එහෙම වැඩිය අහන්න බලන්න දෙන්නත් එපා.ඇඟ මහන්සි නොවෙන,මනස නොවෙහෙසෙන ඕනෙම දෙයක් කරන්න දෙන්න.ඒක තමා මම හිතන විදිහට හොඳ.තාත්තට නිදුක් නීරෝගී සුව පතනවා.... :D