සිංහලෙන් ලියුමක් email කරන්නෙ කොහොමද?නිකන්ම gmail එකේ ටයිප් කරනවද?word එකේ ගහල mail එක දානවද? Word එකේ දැම්මොත් අනිත් පැත්තෙ කෙනාගෙ ඒ ෆොන්ට් එක නැති උනොත් පෙන්නවිද?sign එකක් add කරන්නෙ කොහොමද? Pls help
ඕක තිරණය වෙන්නේ මොන පපස් එකද කියනඑක මත. වර්ඩ් වල ගහලා pdf කරලා ඇටැජ් කරලා යවන්නත් පුලුවන්.සිංහලෙන් ලියුමක් email කරන්නෙ කොහොමද?නිකන්ම gmail එකේ ටයිප් කරනවද?word එකේ ගහල mail එක දානවද? Word එකේ දැම්මොත් අනිත් පැත්තෙ කෙනාගෙ ඒ ෆොන්ට් එක නැති උනොත් පෙන්නවිද?sign එකක් add කරන්නෙ කොහොමද? Pls help
Unicode type karanne kohomada bn?
Phone eke nm helakuru type karanna puluwan ne?computer eke kohomada?
thanksමෙන්න මේකෙන් සිංග්ලිෂ්වලින් ටයිප් කරපුවහම සිංහල යුනිකෝඩ් එකෙන් වදිනවා. ඒක කොපි කරගෙන වර්ඩ් එකට හරි ඊමේල් එකට හරි පේස්ට් කරගන්න.
https://sinhalaunicode.gishan.net/write
මෙන්න මේකෙන් සිංග්ලිෂ්වලින් ටයිප් කරපුවහම සිංහල යුනිකෝඩ් එකෙන් වදිනවා. ඒක කොපි කරගෙන වර්ඩ් එකට හරි ඊමේල් එකට හරි පේස්ට් කරගන්න.
https://sinhalaunicode.gishan.net/write
thanks
windows input toolsUnicode type karanne kohomada bn?
Phone eke nm helakuru type karanna puluwan ne?computer eke kohomada?