Help-Australia-PR

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    IDP eketh dan IELTS thiyenawa neda? ethana karoth shape da :rolleyes: oya PTE kiyanna mokadda ban ielts walata wada eka lesida? fees kohomada eke?

    ඔව් ඔව් Indian උන්ගේ ඒක :angry:
    system එකකින් evaluate කරන්නේ බන් human interaction එකක් නෑ, ගාන නම් IELTS ගානම තමයි හැබැයි results 5 days වලින් එනවා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් ඔව් Indian උන්ගේ ඒක :angry:
    system එකකින් evaluate කරන්නේ බන් human interaction එකක් නෑ, ගාන නම් IELTS ගානම තමයි හැබැයි results 5 days වලින් එනවා

    Oke writing eke monawada ban karanna thiyenne?:eek:
    Essay ekak liyannada?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් ඔව් Indian උන්ගේ ඒක :angry:
    system එකකින් evaluate කරන්නේ බන් human interaction එකක් නෑ, ගාන නම් IELTS ගානම තමයි හැබැයි results 5 days වලින් එනවා
    ade mata ielts 7each ona ban module 4tama :(:growl:
    e gana match karanna PTE kiyak ona weida danne naneh? PTE lesida ielts walata wada? karapu ekekwath nadda meke? :baffled:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Ganna un athi ban. :rolleyes::P
    William Gopallawa wage liyala hari yanne nadda?:eek:

    writing වලට ගන්න උන් හෙනම අඩුයි බන් ලංකාවේ examiners ල ලොවෙත් දෙන්නේ නෑ 8ක් writing වලට උපරිම 7.5 දෙයි :P
    අනිත් ඒවාට නම් 8ක් ගන්න පුළුවන් :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ade mata ielts 7each ona ban module 4tama :(:growl:
    e gana match karanna PTE kiyak ona weida danne naneh? PTE lesida ielts walata wada? karapu ekekwath nadda meke? :baffled:

    same boat පුටේ ;)
    PTE නම් 65 ගානේ ගන්න ඕනේ බන්, කරපු උන් කියන්නේ ලේසි කියල, අපෝ ඉන්නවා කරපු උන් මේකේ :P:yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    IELTS walata wada lesida amaruda? :growl::growl::growl:

    Structure එක නම් ගොඩක් වෙනස් බන්, කරලම බලන්න ඕනේ ;)
    කරපු උන් කියන්නේ නම් ලේසි කියල බන්, මාත් කරන්න ඉන්නේ තාම කලේ නෑ :sorry: