each ඕනේ නැද්ද බන් total එකක් ද ඕනේ![]()
One. Habai requirement eka depends.
Aussie PR mehemada koheda one. Balapan immigration site eke.
Listening 24
Reading 24
Writing 27
Speaking 23
each ඕනේ නැද්ද බන් total එකක් ද ඕනේ![]()
One. Habai requirement eka depends.
Aussie PR mehemada koheda one. Balapan immigration site eke.
Listening 24
Reading 24
Writing 27
Speaking 23
Structure එක නම් ගොඩක් වෙනස් බන්, කරලම බලන්න ඕනේ
කරපු උන් කියන්නේ නම් ලේසි කියල බන්, මාත් කරන්න ඉන්නේ තාම කලේ නෑ![]()

PTE walata class thiyenne koheda ban

එලකිරියේ AUSI PR ගත්ත එකෙක් ඇත්තේම නැද්ද බං Advice එකක් ගන්න. ඔක්කොම ඉන්නේ ගන්න හදන උන් විතරයි.
ඔව් බන් මාත් ඒකයි ඇහැව්වෙ.එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නැහැ.කොටින්ම අපි දන්න එවුන්ගෙන් ඇහැව්වත් උනුත් හරි උත්තරේ දෙන්නෙ නැහැ .



කියන්න කැමති නැතිව ඇති බන්![]()




Aththama kiwwoth mehe un ehe enawata inna godak un kamathi na.
Yaluwek kiwwe.
Ai uba andurana un nadda aussie?
Reason - Never trust anyone from here. They gonna fuck you up real nice.![]()




i am citizen.. and i stated a thread for this too..shoot anything?එලකිරියේ AUSI PR ගත්ත එකෙක් ඇත්තේම නැද්ද බං Advice එකක් ගන්න. ඔක්කොම ඉන්නේ ගන්න හදන උන් විතරයි.
Ehe inna un kamathi naha mehe inna un ehe enawata, that's the bitter truthඔව් බන් මාත් ඒකයි ඇහැව්වෙ.එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නැහැ.කොටින්ම අපි දන්න එවුන්ගෙන් ඇහැව්වත් උනුත් හරි උත්තරේ දෙන්නෙ නැහැ .



එලකිරියේ AUSI PR ගත්ත එකෙක් ඇත්තේම නැද්ද බං Advice එකක් ගන්න. ඔක්කොම ඉන්නේ ගන්න හදන උන් විතරයි.
Ehe inna un kamathi naha mehe inna un ehe enawata, that's the bitter truth![]()
hariyatama 60 thiyena ekekta visa grant wenna sahenna kal yanawa kiyanne aththada?උබට මොකක්ද දැනගන්න ඕන හරියටම?
ලකුණු 60 ස්කෝර් කරන්න ඕන. ක්‍රම කීපයක් තියෙනවා.
මට කියපන් උඹේ වයස, උපාධිය, එක්ස්පීරියන්ස් එක සහ IELTS (තියෙනවනම්)
when comparing with the people who got more marks above 60api paw neda ban?මටත් හිතුනා ඒක නම්. මෙකෙ අර රෙග් ගයි කියන එකා මගෙන් චෙෆ් වෙන විදිය ඇහැව්වා ඔසී ගිහින් .මොකද මගෙ යාළුවෙක් එහෙ අයි ටි වලට ගිහින් චෙෆ් උන නිසා විස්තර දැනගන්න. ඌත් හරි හමන් දෙයක් කියන්නෙ නැහැ බන්. උගෙන් සැප දුක ඇහැව්වත් ඌ හිතන්නෙ අපි උගෙන් ඕස්ට්‍රෙලියා එන්න අහනවා කියලා. උගෙ කතාවෙන් තෙරෙනවා ඒක.
අපෙ උන් එකෙක් ගොඩ යනවට කැමති නැහැ. මගෙන් කටාර් ගැන දෙයක් ඇහැව්වොත් දන්න දෙයක් නම් පැනලා රිප්ලයි කරනවා. නොදන්න දෙයක් නම් ඉතිං කියන්න බැහැ නෙ කිසි දෙයක්.
