Help-Australia-PR

sanumadu

Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    එලකිරියේ AUSI PR ගත්ත එකෙක් ඇත්තේම නැද්ද බං Advice එකක් ගන්න. ඔක්කොම ඉන්නේ ගන්න හදන උන් විතරයි. :(:(:(:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,976
    113
    Gotham City

    ඔව් බන් මාත් ඒකයි ඇහැව්වෙ.එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නැහැ.කොටින්ම අපි දන්න එවුන්ගෙන් ඇහැව්වත් උනුත් හරි උත්තරේ දෙන්නෙ නැහැ .
     
    කියන්න කැමති නැතිව ඇති බන් :no::no::no:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එලකිරියේ AUSI PR ගත්ත එකෙක් ඇත්තේම නැද්ද බං Advice එකක් ගන්න. ඔක්කොම ඉන්නේ ගන්න හදන උන් විතරයි. :(:(:(:(
    i am citizen.. and i stated a thread for this too..shoot anything?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    OZ PR

    Just go to dept of immigration website and find out the details, priority list, and apply yourself. Do not pay any money to agents, because they don't do anything. They can't change the oz rules or they cant create qualifications for you. Make sure you have work experience related to your professional qualifications, and have enough English knowledge.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බන් මාත් ඒකයි ඇහැව්වෙ.එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නැහැ.කොටින්ම අපි දන්න එවුන්ගෙන් ඇහැව්වත් උනුත් හරි උත්තරේ දෙන්නෙ නැහැ .
    Ehe inna un kamathi naha mehe inna un ehe enawata, that's the bitter truth :yes::yes::yes:
     
    SatS

    Member
    Feb 26, 2015
    78
    14
    0
    එලකිරියේ AUSI PR ගත්ත එකෙක් ඇත්තේම නැද්ද බං Advice එකක් ගන්න. ඔක්කොම ඉන්නේ ගන්න හදන උන් විතරයි. :(:(:(:(

    උබට මොකක්ද දැනගන්න ඕන හරියටම?

    ලකුණු 60 ස්කෝර් කරන්න ඕන. ක්‍රම කීපයක් තියෙනවා.

    මට කියපන් උඹේ වයස, උපාධිය, එක්ස්පීරියන්ස් එක සහ IELTS (තියෙනවනම්)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,976
    113
    Gotham City
    Ehe inna un kamathi naha mehe inna un ehe enawata, that's the bitter truth :yes::yes::yes:

    මටත් හිතුනා ඒක නම්. මෙකෙ අර රෙග් ගයි කියන එකා මගෙන් චෙෆ් වෙන විදිය ඇහැව්වා ඔසී ගිහින් .මොකද මගෙ යාළුවෙක් එහෙ අයි ටි වලට ගිහින් චෙෆ් උන නිසා විස්තර දැනගන්න. ඌත් හරි හමන් දෙයක් කියන්නෙ නැහැ බන්. උගෙන් සැප දුක ඇහැව්වත් ඌ හිතන්නෙ අපි උගෙන් ඕස්ට්‍රෙලියා එන්න අහනවා කියලා. උගෙ කතාවෙන් තෙරෙනවා ඒක.
    අපෙ උන් එකෙක් ගොඩ යනවට කැමති නැහැ. මගෙන් කටාර් ගැන දෙයක් ඇහැව්වොත් දන්න දෙයක් නම් පැනලා රිප්ලයි කරනවා. නොදන්න දෙයක් නම් ඉතිං කියන්න බැහැ නෙ කිසි දෙයක්.

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    උබට මොකක්ද දැනගන්න ඕන හරියටම?

    ලකුණු 60 ස්කෝර් කරන්න ඕන. ක්‍රම කීපයක් තියෙනවා.

    මට කියපන් උඹේ වයස, උපාධිය, එක්ස්පීරියන්ස් එක සහ IELTS (තියෙනවනම්)
    hariyatama 60 thiyena ekekta visa grant wenna sahenna kal yanawa kiyanne aththada? :rolleyes: when comparing with the people who got more marks above 60
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මටත් හිතුනා ඒක නම්. මෙකෙ අර රෙග් ගයි කියන එකා මගෙන් චෙෆ් වෙන විදිය ඇහැව්වා ඔසී ගිහින් .මොකද මගෙ යාළුවෙක් එහෙ අයි ටි වලට ගිහින් චෙෆ් උන නිසා විස්තර දැනගන්න. ඌත් හරි හමන් දෙයක් කියන්නෙ නැහැ බන්. උගෙන් සැප දුක ඇහැව්වත් ඌ හිතන්නෙ අපි උගෙන් ඕස්ට්‍රෙලියා එන්න අහනවා කියලා. උගෙ කතාවෙන් තෙරෙනවා ඒක.
    අපෙ උන් එකෙක් ගොඩ යනවට කැමති නැහැ. මගෙන් කටාර් ගැන දෙයක් ඇහැව්වොත් දන්න දෙයක් නම් පැනලා රිප්ලයි කරනවා. නොදන්න දෙයක් නම් ඉතිං කියන්න බැහැ නෙ කිසි දෙයක්.

    api paw neda ban? :lol: