Engineering Degree උදව්වක්
මම City & Guild Civil engineering Diploma (level3)සහ City & Guild Civil engineering ADvanced Diploma (level4&5)සම්පූර්ණ කරල ඉන්න කෙනෙක්. City & Guild වල BSc එක වෙනුවට දෙන්නෙ Graduate Diploma කියලා එකක්. දෙකම එකයි. ඒත් මචන් Bscකියල තියන degree certificate එකක් ගන්න මම ආසයි. IESL Membership එක ගන්න BSc එක පිලිගත්ත තැනක කරලා තියෙන්න ඕනි. City & Guild Graduate Diploma එක කරලා IESL membership ගන්න බැ. ඒකට City & Guild postgraduate එකත් කරලා තියෙන්න ඕනි. මම බැලුවේ WEEKENDS වල තියන (1 year) BSc civil engineerng degree එක complete කරගන්න පුලුවන් හොද තැනක්. මම City & Guild Civil engineering ADvanced Diploma (level4&5)සම්පූර්ණ කරල ඉන්නනිසා කෙලින්ම ඒකට යන්න පුලුවන්. Civil engineering(weekends) කරන්න හොද ප්‍රයිවට් කැම්පස් එක මොකක්ද? UGC පිලීගැනීම වගේම , IESLඑකේ register වෙන්න සුදුසු degree certificate එකක් දෙන කැම්පස් එකක් වෙන්නත් ඕනි. දන්න අය මේ ගැන විස්තර කියාගෙන යන්න. ලොකු උදව්වක්
(MY AL result C,S,F F-maths) AL resultනිසා ප්‍රශ්නයක් නැති තැනක් වෙන්නත් ඕනි

Last edited: