help me photos pen na...
මම සාමාන්‍යයෙන් මට එන e-mail වල පින්තුර thread වලට දාන්නේ photobucket සයිට් එකට upload කරලා..දැන් මොකක්දෝ error msg එකක් එනවා මේ වගේ
...මම photobucket එකේ පින්තුර ටිකක් මකලත් බැලුව..ඒත් හරියන්නැ.මේකට මොකද කරන්නේ?

පරණ tread වලත් පෙන් නැ...

නැත්තම් වෙන site1k දන්නවද කෙලින්ම mail වලින් upload කරන්න පුළුවන්...

Last edited:
ඩිරෙක්ට් අප්ලෝඩ් කරන්න ඊ මේල් වලට. නැත්තම්
එකවුන්ට් නැතුවත් පුළුවන්, ඒත් පස්සෙ එක එක ප්‍රශ්ණ එනව.
අහ්, මේ ඊ මේල් වලින් අප් කරන්න නෙ අහන්නෙ.
එහෙනම් පිකාස තමයි ජී මේල් වලට නම් ලේසිම.