මට උදව්වක් කරනවද මට මෙන්නේ මේ තැනට යන විදිය හොයල දෙනවද මම කෝච්චියෙන්
ඇවිල්ල බස් එකෙන් තැනට යනකොට යන්න ලගම විදිය මරදානෙන් බැහැල යන එක ?
නැත්නම් කොටුවෙන් බැහැල යන එකද බහින්න ඕනේ මොන හෝල්ට් එකෙන් ? සහ මොන බස් මාර්ගයේ ?යන්න ඕනේ
අනේ ලොකු උපකාරයක්
Innodata Isogen Lanka (Pvt) Ltd
No. 5, 1st & 2nd Floors, Dawasa Building (Mihindu Mawatha)
Colombo 12
http://maps.google.com/maps?daddr=6.93449392,79.85844816999997

hkari kiwwe mokadda ban