HELP: Orange 13A Multi socket

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    විදුලිය ගැන දැනුමක් තියන කෙනෙක් උදව් කරත්වා!

    මචංලා දැනට ගෙදර තියන 5A Plug Base එකක් අයින් කරලා ඒ වෙනුවට මේ 5A-13A Multi socket එක සෙට් කරන්න යන්නෙ. එහෙම කරොත් පාවිච්චි කරන උපකරණ වලට මොකක් හරි අවුලක් වෙනවද?

     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    awulak wenne ne.
    eth original 5A thiyena place walata 13A or 15A badu gahanna epa. mokada breaker eka and cabling karala aththe 5A walata athiwenna.
     
    • Like
    Reactions: wKani

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් පර්ස්නයක් තියෙනව 13 ඇම්පියර් දාද්දි අනිත් බඩු උනු වෙනව,:D