. . . . . . . . . . මචන්ලා..ගන්න හොඳ ලැපක් කියනවද ? HP/DELL නම් වැඩක් නැහැ... මේ වෙනකන් HP and Dell ලැපවල් 4ක් කැඩිලා තියනව අවරුදු 7ක් ඇතුලත.... ගෙදර පාවිච්චියට පමණි...