Machan la mata aniwarya wadakara heta නෙළුව යන්න ඕනේ යන්නේ මොකක්ද Bus එක Keyala දන්නා කෙනෙක් ඉන්නවද ලේසිම සහ ikmanma widiya
Thanks in advance
Happy New year
Thanks in advance
Happy New year
Ow machan kotuwe idan gihin hetama ennaath oneHappy New year! කොතන ඉදන්ද (කොළඹ ??) යන්න ඕන ?? බස් ඉරිදා වෙනකන් අඩුයි.
Bus no eka?ඩාර්ටන්ෆීල්ඩ් හරහා නෙළුව බස් එක තාම යනවද දන්නේ නෑ..![]()
මතක නෑ බන්. අවුරුදු 5කින් විතර දැක්කේ නෑ. මතුගම ඩාර්ටන්ෆීල්ඩ් හරහා නෙළුව.Bus no eka?
කොහෙද බන් ඒ ? ෂෙෆීල්ඩ්, මේෆීල්ඩ් වගේ එංගලන්තේ තියන එකක්ද ?? එහෙම නැත්නම් පැඩිෆීල්ඩ් වගේ එකක්ද ??ඩාර්ටන්ෆීල්ඩ් හරහා නෙළුව බස් එක තාම යනවද දන්නේ නෑ..![]()
කොහෙද බන් ඒ ? ෂෙෆීල්ඩ්, මේෆීල්ඩ් වගේ එංගලන්තේ තියන එකක්ද ?? එහෙම නැත්නම් පැඩිෆීල්ඩ් වගේ එකක්ද ??