Heta නෙළුව යන්න bus teyeida

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    Machan la mata aniwarya wadakara heta නෙළුව යන්න ඕනේ යන්නේ මොකක්ද Bus එක Keyala දන්නා කෙනෙක් ඉන්නවද ලේසිම සහ ikmanma widiya

    Thanks in advance
    Happy New year
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    Happy New year! කොතන ඉදන්ද (කොළඹ ??) යන්න ඕන ?? බස් ඉරිදා වෙනකන් අඩුයි.
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    ඩාර්ටන්ෆීල්ඩ් හරහා නෙළුව බස් එක තාම යනවද දන්නේ නෑ.. 🤔
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    ඩාර්ටන්ෆීල්ඩ් හරහා නෙළුව බස් එක තාම යනවද දන්නේ නෑ.. 🤔
    කොහෙද බන් ඒ ? ෂෙෆීල්ඩ්, මේෆීල්ඩ් වගේ එංගලන්තේ තියන එකක්ද ?? එහෙම නැත්නම් පැඩිෆීල්ඩ් වගේ එකක්ද ??
     
    • Wow
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ane ban

    <> ගමන් මාර්ගය | ඩාර්ටන්ෆීල්ඩ් - අගලවත්ත - මතුගම - නාගොඩ - කළුතර - වාද්දුව - පානදුර - මොරටුව - රත්මලාන - දෙහිවල - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොළඹ



    කොහෙද බන් ඒ ? ෂෙෆීල්ඩ්, මේෆීල්ඩ් වගේ එංගලන්තේ තියන එකක්ද ?? එහෙම නැත්නම් පැඩිෆීල්ඩ් වගේ එකක්ද ??