Hi capacity bike මේක දන්නා එකෙක් තේරුම් කරලා දීයන්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කවදා හරි වෙන රටකට ගිය වෙලාවක හොද බයික් එකක් පදල බලන්න ඕන
     
    • Love
    Reactions: Poththa

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ටික කාලයකදි හරි විදිහට ගෙනාපුඕවර් කැපෑස්ටි රෙජිස්ටර් කරන්න දුන්න.මේත් එහෙම රෙජිස්ටර් කරපුව වෙන්න ඇති මොකද ඕන හරකෙක් දැක්ක ගමන් දන්නවනේ හයි කැපෑසිටි කියල
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලංකාව වගේ අමුතු නීති තියන රටක් වෙන කොහෙවත් නැතුව ඇති :lol: පිටරටක සාමාන්‍ය මිනිස්සුන්ට පදින්න තියන බයික් මෙහෙ විතරක් තහනම්...ඉන්දියන් බයික් ටික විකුනගන්න කම්පැණිවලින් සල්ලි කඳු දෙනව ඇති ඒකයි ඔවා reg කරන්නේ නැත්තේ...කොමිස් කුට්ටි නොදෙන නිසා register කරන්නෑ
    නැතුව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    Original Registered tynawa ehen mehen
    No eka RMV app eken chk kara nam watenawa.. godak un padinne 250cc widiyata register karala or wena bike ekaka no eken

    ඉතින් බලපන්කො මොන උත්තෙ නීතියක් තියෙන රටක්ද කියලා. 250 cc විදියට රෙජිස්ටර් කරන්න පුළුවන් ඊට වැඩි ඒවා. :rofl: ලංකාව නෙවෙයි "පොන්න මඩම" වගේ නමක් දාගන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: buddikagayan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Godak aya gewal athule thiyan inne, wena ekaka plate ekak gahan pare chuttak padinanawa, sellan karana thenakata aran yanawa, wedi welawak gedara thiyan lewa kaka innawa ithin. Mahindage kale register karagaththa lesiyenma. Yahapalane neweththuwane. Bike tika hangagaththa kattiya. Mage 250cc register karagaththe 35k giye. Police ralahamiyek 250 newi kiyala nawaththala case ekak dala werahera yannath una pennanna. 249cc kiyala engime gahalath thiyenawa. uta ganak ganna nisa usavi danna ona kiyala bayakare. Passe werahera genihin bike eka check kara. Yahapalane apu kale namalge bike kiya kiya alluwane pisso. Loku ewa 250ta register karan pedapu ayata thamai case une.


    2nd ekata dagannath be ban madi athule parawal
    ------ Post added on Mar 9, 2022 at 11:17 PM
    කොහොමද cc ගාන උන් චෙක් කරන්නෙ?

    ඉතින් බලපන්කො මොන උත්තෙ නීතියක් තියෙන රටක්ද කියලා. 250 cc විදියට රෙජිස්ටර් කරන්න පුළුවන් ඊට වැඩි ඒවා. :rofl: ලංකාව නෙවෙයි "පොන්න මඩම" වගේ නමක් දාගන්න තියෙන්නෙ.
    250 regoster කරන්න දෙනවද?
    ------ Post added on Mar 19, 2022 at 3:05 PM
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අර දකුණු රට ඉන්නවා නේද මුත්හුහෙට්ටිආරච්චි කියලා එකෙක්. උගේ bike set එකක් රෙජිස්ටර් කරගන්න මයිනා මාස 4ක කාලයක් දුන්නා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මයිනා ජනාධිපති කාලෙ ඕවා ජෙනුයින් විදියට රෙජිස්ටර් කරන්න දුන්නා. 2013. BAL BAM නම්බර් ආවෙ. ඕවා 250 රෙජිස්ටර් කරන් පදිනවා වෙන බයික් වල නම්බර් ප්ලේට් ගහන් පදිනවා, ඇක්සිඩන්ට් එකක්වත් උනොත් තමා කෙල වෙන්නේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    High capacity bikes lankawe thahanam karaa tiyenne ai ban?
    E bike padinnath harima lesi & safety athinuth wadi
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    High capacity bikes lankawe thahanam karaa tiyenne ai ban?
    E bike padinnath harima lesi & safety athinuth wadi
    1980 ගණන් වල යූඑන්පී ආණ්ඩුවෙන් තහනම් කලේ ත්‍රස්තවාදී වැඩ වලට යොදාගනියි කියලා. ඊට කලින් රෙජිස්ටර් කරපු ගොඩක් බයික් තියෙනවා හයි කැපෑසිටි.