අලුත් ජොබ් එකක් ලැබුනා. දැන් පොඩ්ඩක් කාර්යබහුලයි. එක නිසා දැන් වැඩිය එලකිරියට එන්න වෙන්නේ නැහැ. මාස 3 ක ජොබ් එකක්. එක නිසා මම අද පටන් තව මාස තුනක් යන තෙක් අක්‍රිය ( උදාසීන ) සාමාජිකයෙක් වෙනවා.