මගේ ප්‍රෙශර් එක 130/100 යි 
අඩු වෙලාවට 130/90 යි
90 බහින්නෙම නෑනෙ
80 නේද තියෙන්ඩ ඕන
මම එන්වාස් කියන පෙත්තනං බොනව
ඒත් 90 බහින්නෙ නෑ, අනේ මංද. මම මේ පෙත්ත සමහරක් දවස්වලට බොන්නෙත් නෑ. අද බලනකොට 130/100 වෙලා. උදේ බිව්වෙ නෑනෙ

අඩු වෙලාවට 130/90 යි
90 බහින්නෙම නෑනෙ
80 නේද තියෙන්ඩ ඕනමම එන්වාස් කියන පෙත්තනං බොනව
ඒත් 90 බහින්නෙ නෑ, අනේ මංද. මම මේ පෙත්ත සමහරක් දවස්වලට බොන්නෙත් නෑ. අද බලනකොට 130/100 වෙලා. උදේ බිව්වෙ නෑනෙ
අපි නං ප්‍රෙශර් බලලවත් නෑ
අම්මගෙයි තාත්තගෙයි බැලුවට බෙහෙත් ගන්න ගියාට දොස්තර මහත්තය නිකංවත් බලමු කියලවත් කියන්නෑ
උඹ මහතයිද ? කොලොස්ටරෝලුත් ඇති එහෙනං පපුවෙ නහරක් තමා
උඹටත් ත්‍රීවිල් එක ස්ටාට් කරන්න මෙව්ව එක අදිනකොට වගේ එක පාරට නහරක් පුපුරල සීට් එකෙං පාර මැද්දටම ඇදගෙන වැටෙයිද දන්නෑ
ඔච්චර බීල වකුගඩු වලට මොකුත් වෙන්නැද්ද බං ? 



