high blood pressure

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    බර වැඩියි බං :( සීනි කාල පැය දෙකෙන් 150ක් වගේ තියෙනව.. :baffled:
    කොලෙස්ටරෝල් නෑ. ට්‍රයිග්ලිසරයිඩ් පොඩ්ඩක් වැඩියි. කාලෙකින් හැබැයි බැලුවෙ නෑ.
    SGPT ද කොහෙද පොඩ්ඩක් වැඩියි. 40ට අඩුවෙන් නේද තියෙන්ඩ ඕන. දොස්තර කිව්ව ඒ ට්‍රයිග්ලිසරයිඩ් වැඩි හින්ද කියල. කාලෙකින් මේව ආයෙ බැලුවෙ නෑ. සීනි බලන එකක්නං ගෙදර තියෙනව.

    eken balala hariyanne na fasting plasma glucose result eka ganna ba digital machine eken. cholesterol naththatama nathi wenna ba lagadi baluwada? digatama adu nowi thiyenawanam HDL adu wela ratio eka hari lokuwata wadi wela thiyenna oone. kokatath Lipid Profile eka aran balapan.

    loku exercise oone na dawasata 30mins awidapan daadiya daanakal hodata. kaama adu karapan sudu lunu thambala/puchchala kaapan uluhaal tikak beepan ethakota oowa shape wela yanawa
     
    • Like
    Reactions: eyepea

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,507
    1
    42,617
    113
    Marath highblood pressure thiyenawa ban. Avg 140/100 wage. Max yanawa 180/100 wage.
    Beheth biwwata aduwenne ne. Mage wayasa 25. Depression walatha beheth gaththa. Adu wenne ne. Kawruhari hoda specialist kenek innawada hypertension walata hoda. Dan beheth beelama epa wela inne

    මානසික සෞඛ්‍යයත් ප්‍රෙශර් එකට බලපානව ඇති බං..
    මාත් දොස්තර කෙනෙක්ව හම්බවෙලා බෙහෙත් ලියෝ ගන්නව.. උබත් දොස්තර කෙනෙක් හම්බවෙයං
    සාමාන්‍යයෙන් මගේ 90ට තියෙන්නෙ ඊයෙ පෙරේද 100ට වැඩි වුණා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,507
    1
    42,617
    113
    එක අතකට මොකුත් බෙහෙත් ඕනෙ නෑ..
    ඉක්මනට මැරිල යන තරමට හොඳයි.. :(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    එක අතකට මොකුත් බෙහෙත් ඕනෙ නෑ..
    ඉක්මනට මැරිල යන තරමට හොඳයි.. :(

    ehenam ithin NaCN tikak hoyagena kaapan thappara 5 athulatha wade goda. marenawanam ubata wada godak kalin mama marila. jeewath weyan waradi hadagena goda yaman
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක අතකට මොකුත් බෙහෙත් ඕනෙ නෑ..
    ඉක්මනට මැරිල යන තරමට හොඳයි.. :(

    අම්බේ උඹට ඕක තේරුන එක ලොකු දෙයක් :D :sorry:
    ඒත් ප්‍රෙශර් වැඩිවෙලා මොලේ නහරක් පුපුරල අංශභාගෙ වගේ හැදුනොත් ? කසුනගෙයි මගෙයි ක්‍රමේ තමා ආරක්ශිත :yes:

    pressure wedi wunama es peneema adu wenawa :(

    :rofl::rofl:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    අපේ අක්කා කෙන්ක්ටත් දිගටම කරකැවිල්ල, වමනය හැදිලා හොස්පිට්ල් එක්කන් ගියාම කියලා තිබ්බේ ප්‍රෙෂර් වැඩි වෙලා කියලා.
    ඒ වෙලාවේ වැටුනා නම් ඉවරයි කිව්වලු...දිගටම බෙහෙත් බොන්න කියලා.
    අනේ මන්දා දැන් තරුණ කාලේ ඉඳලම ලෙඩ. :baffled::baffled:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    මටත් ප්‍රෙෂර් තියෙනව.මම ගත්තෙ ලොසාටන් 50. ටික කාලයක් යද්දි ඒක අහන්නෙ නැතුව ගියා.පස්සෙ ටෙල්මිසාටන් 20 යි ඇම්ලොඩිපින් 10 ගත්තා.දැන් හැමදාම නෝමල් 130/80.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    matath tibuna dan nam hondai wage
    110/130 report godak ganna dunna. reports walata 10000 witara giya scan kala liver fatty wadi . dan itin exercise karanwa. dan shape e doca hondai wage
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    eken balala hariyanne na fasting plasma glucose result eka ganna ba digital machine eken. cholesterol naththatama nathi wenna ba lagadi baluwada? digatama adu nowi thiyenawanam HDL adu wela ratio eka hari lokuwata wadi wela thiyenna oone. kokatath Lipid Profile eka aran balapan.

    loku exercise oone na dawasata 30mins awidapan daadiya daanakal hodata. kaama adu karapan sudu lunu thambala/puchchala kaapan uluhaal tikak beepan ethakota oowa shape wela yanawa

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,507
    1
    42,617
    113
    මටත් ප්‍රෙෂර් තියෙනව.මම ගත්තෙ ලොසාටන් 50. ටික කාලයක් යද්දි ඒක අහන්නෙ නැතුව ගියා.පස්සෙ ටෙල්මිසාටන් 20 යි ඇම්ලොඩිපින් 10 ගත්තා.දැන් හැමදාම නෝමල් 130/80.

    මටත් ඔය ඇම්ලොඩිපින් එකක් තමා හරියන්නෙ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොලෙස්ටරෝල් නෑ මචං...
    ට්‍රයිග්ලිසරයිඩ් ටිකක් වැඩියි..

    Kadaey thiyanwa goraka choornaya kiyala ekak eka aran udetai raatai handak kapan.

    Pressure adu wei. keetuith wei mata pin deepan passe.

    Ah tawa ekak.. oya goraka ... kurudu ehema podak toxins liver ekata. Uba alcholuth gannawa nam, aniwa goraka choornaya ekka ...milk thistle wage liver supplment ekak ganin. Harcourts pharmacy wala products dekama thiyei.

    Tawa karapincha kola tikak blender karala shot ekak gahapan once a week.

    Jaya wewa .. machan.

    Mageth podak triglycerides wadi...total ekath 210 wage 295ta thibbe goraka choornaya thamai mata help une. pressure walatath kiyapu betha. Okkotama hodai liver ekata arenna ..ekath ithin alcohol taram liver stress ekak na:yes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Kadaey thiyanwa goraka choornaya kiyala ekak eka aran udetai raatai handak kapan.

    Pressure adu wei. keetuith wei mata pin deepan passe.

    Ah tawa ekak.. oya goraka ... kurudu ehema podak toxins liver ekata. Uba alcholuth gannawa nam, aniwa goraka choornaya ekka ...milk thistle wage liver supplment ekak ganin. Harcourts pharmacy wala products dekama thiyei.

    Mm
    Tawa karapincha kola tikak blender karala shot ekak gahapan once a week.

    Jaya wewa .. machan.

    Mageth podak triglycerides wadi...total ekath 210 wage 295ta thibbe goraka choornaya thamai mata help une. pressure walatath kiyapu betha. Okkotama hodai liver ekata arenna ..ekath ithin alcohol taram liver stress ekak na:yes:

    Good infor
     
    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    මම එක එක ජාතියේ වීඩ්ස් ,මල්,ගංජා වගේ ඒවා ස්මෝක් කරනවා.ඒවගේ ඖශධීය දුමක් එන්නේ.ඒකෙන් ප්‍රෙසර් ලෝ ප්‍රෙසර් එන්නෙ. කොලොස්ටරෝල්නම් ඇත්තෙම නෑ.