Hithana Tharam (හිතන තරම්) - Gayan ft Charitha Attalage

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    eeya ban. muge music maha boring. ekama widiye generic gathiyak thiyenne
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඊයා මෙලෝ රහක් නෑ මට නම්.චරිතත් පොර ටෝක් දුන්නට උගෙ මියුසික් එකම අච්චුවෙ.කිසි විවිධත්වයක් නෑ.ලිරික්ස් ත් ගන්න දෙයක් නෑ.ගයාන් ගැන නම් කතා කරලත් වැඩක් නෑ.චන්ද්‍රයන් පිදූ වගේ සින්දුවක් කියපු එකාමද මේ කියල හිතෙනව..
     
    • Like
    Reactions: Ragna_SL

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    මහමායා, කුවෙනියේ, නාඩගමේ, හිටි හැටියෙම, ගලන ගඟක, හීන මකා වගේ සින්දු නම් තාම අහනව මුගේ.

    අන්තිමට වගේ ආපූ ඒවා හරින්නෑ
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    මහමායා, කුවෙනියේ, නාඩගමේ, හිටි හැටියෙම, ගලන ගඟක, හීන මකා වගේ සින්දු නම් තාම අහනව මුගේ.

    අන්තිමට වගේ ආපූ ඒවා හරින්නෑ
    Oya okkotama wage nadu yanawa neda? danna widihata charith nadu daala thiyenne oya tracks wala sub artists lata
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    Oya okkotama wage nadu yanawa neda? danna widihata charith nadu daala thiyenne oya tracks wala sub artists lata
    Ridma ekka witharai man hithana widihata case eka yanne..

    anith aya ekka nam danne naha ehema welada kiyanna.

    Songs wala ownership eka thiyenne Charith ta witharai man hithanne.. Legal case gihilla Kuveni ekata nam...