Hithumathe ayet jail dala ban :(

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දැන්නම් සෑහෙන වයසත් එක්ක නේද..
    ස්ටේෂන් එකේදී ගැහැව්ව වෙලාවේ කිව්වා අසනීපයි කියලා.. පව් හැබයි..:sorry:
    ඇමති කෙනෙක් ඇමතියෙක්ගේ පුතෙක්, මන්ත්‍රී කෙනෙක් ගෑවුන තැන මොකක් හරි නොසන්ඩාල වැඩක් තියෙනවා..:angry:
     
    • Like
    Reactions: KLP

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    අවුරුදු ගානක් හිරේ හිටියනම් , මහින්ද තමා නිදහස් කරේ , ඒ කියන්නේ 2005 නේ . කෝමද 2004 ඇතුලේ ඉන්න කොට හොරකමක් කරන්නේ ? අවුල් සහගතයි නේ . මරා අගමැති කාලේද නිද්හස් කරේ

    mahinda vage horek minimaruvek vennath puluvan. mahinda aparada karayek.samnayen mei vage aya minivarunvanta horunta kittui:D
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,665
    48,954
    113
    සේදවත්ත
    mahinda vage horek minimaruvek vennath puluvan. mahinda aparada karayek.samnayen mei vage aya minivarunvanta horunta kittui:D

    මරා සනුහරේම හොරු කියල රටම දන්නවා ඒත් අර මනුස්සය කරේ දේසපාලුවෝ නිසා ජරාජිර්ණ උන නීතිය ඉස්සර තමන්ගේ නංගි වෙනුවෙන් කරපු ඔක්කම උන් වැලිගම යවපු එක. තියන දේපලත් පන්සලකට ලියපු මනුස්සයෙක් කවද්ද හොරා කන්නේ අනික පට්ට පරණ කේස් එකක් දැන් අදින්නේ මොකා උනත් හිතුමතේට ආය ඌව මරල ඇතුලට යන එක ලොකු දෙයක් නෙමෙයි මම හිතන්නේ. ඉස්සරටත් බකට් එක දානවනම් ආයේ හොද පිහියක් අපි ගානේ හදල දීල ඔය අස්සට යවන්න හදන එකාගේ බෙල්ල ගාවින්ම කැපිල යන්න වැඩේ කරන්න ඕනේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කව්ද බන් ඇමති පුතා අපිටත් දැනගන්න දාපන්කෝ ,
    මම හිතුවේ ලගදි බන්දනාගාර ඉන්ටවිව් එකක් දුන්න නිසා දැම්ම කියලා
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia

    මේ මනුස්සයගේ කතාව ඇහුවම ඇග හිරිවැටිලා යනවා. ඉතිහාස කතාවක් වගේ. මොන තරම් මිනිස්සු ප්‍රමානයක් ආශ්‍රය කරලා තියෙනවද. පිස්සු හැදෙනවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    හිතුමතේ එළියේ හිටියාම කොයි කාගේත් පැටිකිරිය එළියට එනවා. ඒකයි බය.
    තුප්පැහි උන්..